යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
'ඉන්දියාවට ස්තූති කරන්න ඕනෑ'
නිලාම් Thursday, 29 September 2016 03:51 AM
හැමදාම ණයට ගමු හැමදාම පොලිය ගෙවමු .හැමදාම කවූරු හරි නිකන් දෙන කම් බලාගෙන ඉදිමු .එකා පිට එකා වැරදි පටවමු .සදාකල් සදා වළේ ඉදිමු .අපිට ඇයි බැරි ගොඩ එන්න ? වරද කොතැනද.? සිතන්න (බ)
රංග Thursday, 29 September 2016 03:55 AM
සත පහක්වත් ලක් රජයෙන් එපා කියල කොටි 12 වෙන්කරගෙනද ඉන්දියාවට ස්තූති කරන්නේ (බ)
සජී Thursday, 29 September 2016 04:00 AM
ඔව් ඉතින් ඊළම ලැබුණාම ඉන්දියාව මීට වඩා අපිට ස්තුති කරාවි (බ)
චාමර Thursday, 29 September 2016 04:02 AM
තෑගි ලැබුනට කමක් නැහැ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. නොමිලේ දේ තරම් මිල අධික දෙයක් නැහැ කියල කතාවක් තියෙනවා. ප්‍රවේශමෙන්. (බ)
විකි Sunday, 09 October 2016 06:56 PM
එක් ඉන්දියානු ජාතිකයෙක් තම මියගිය බිරිඳගේ සිරුර කි.මී. 12 කරේ තබාගෙන ගොස් ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටියේ තම ගම්වාසීන්ට රෝහලක් සහ මාර්ග පද්ධතියක් සකසා දෙන ලෙසයි. ඔබ ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරය වන මුම්බායිහි ප්‍රධාන වරාය පිවිසුම් මාර්ගයෙහි උදෑසන ගමන් කළොත් එම මාර්ගය වැසිකිළියක් ලෙස භාවිතා කරන එරට වැසියන්ගේ ගණන ඔබටම ගණන් කරගත හැක. එවන් රටක් මෙවන් පරිත්‍යාගයක් කිරීමේ යටි අරමුණ කුමක්දැයි සොයාබැලීම වැදගත් වේ. (නි)