(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත තුළ නීති විරෝධීව සිදු කෙරෙන විදුහල්පති පත්වීම් සහ ගුරු ස්ථාන මාරුවීම් වළක්වාලමින් උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් යළි සලකා බැලූ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා මෙම චෝදනාවන්ට අදාලව විරෝධතා ඇත්නම් ලබන සැප්තැම්බර් මස 7 වන දින ගොනු කරන ලෙස උතුරු මැද පළාත් ආන්ඩුකාර ලේකම්වරයා ඇතුලූ වගඋත්තරකරරුවන්ට නියෝග කළේය.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුනරත්න මහතා මගින් අනුරාධපුර මහාධිකරණයට යොමු කර ඇත.
මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බංඩාර උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් නිමල් වික්‍රමසිංහ සහ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක යන මහත්ම මහත්මීන් සහ උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාෙවි ලේකම්වරයා නම් කර සිටියි.
පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුනරත්න මහතා කියා සිටියේ උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප අටක පිහිටි රජයේ පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම විදුහල්පතිවරුන් පත් කළ යුතු නීතිමය ක්රමෙවිදයට පටහැනිව යමින් වගඋත්තරකරුවන් අත්තනෝමතික ලෙස සිදු කරමින් පවතින බවයි
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු මැද ගුරු මාරුවලට එරෙහිව පෙත්සම යළි සලකා බලයි