(පාලිත ආරියවංශ)
ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ ඒ.බී.එම්. විජේතුංග මහතා නැවත එම තනතුරේ පිහිටුවන ලෙසට බලකරමින් එම කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (15) බදුල්ල ඌව පළාත් සභාව ඉදිරියේදි නිහඩ විරොධතාවයක නිරත වූහ.
විජේතුංග මහතා එම තනතුරෙන් ඉවත් කර තිබුණේ ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය විසින් ඔහු ඉවත්කරන ලෙසට බලකරමින් ඌව පළාත් සභාව ඉදිරියේදි පසුගියදා පවත්වනු ලැබූ විරෝධතාවකින් පසුවය .
ඒ අනුව ඔහු එම තනතුරෙන් ඉවත්කර ඌව පළාත් කෘෂීකර්ම අමාත්‍යංශය වෙත අනුයුක්ත කිරීම ඌව ආණ්ඩුකාර එම්.පී .ජයසිංහ මහතාගේ උපදෙස් මත සිදුවිය .
මෙම උද්ඝෝෂකයින් පැවසුවේ විජේතුංග මහතා ඉතා දක්ෂ පළපුරුදු කාර්යශූර නිලධාරියකු බවයි .
පැයක් පමණ පැවති මෙම විරෝධතාවෙන් පසු ඔවුහු මේ සම්බන්ධයෙන් ඌව ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් පිළිගැන්වූහ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඌව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා නැවත පත් කරන්නැයි ඉල්ලති