එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර ඇත.
එජාප ජාතික ලැයිස්තුව
01. මලික් සමරවික්‍රම
02. කරු ජයසූරිය
03. ඩී.එම් ස්වාමිනාදන්.
04. අනෝමා ගමගේ
05. කේ. වේලායුදම්
06. මොහොමඩ් තම්බි හසන් අලි
07. අහමඩ් මොහොමඩ් ජමීල්
08. අතුරලියේ රතන හිමි
09. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10. තිලක් ජනක මාරපන
11. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12. නිසාම් කාරියප්පර්
13. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14. මොහොමඩ් සනූන් අසාද් සාලි
15. අර්වින් වීරක්කොඩි
16. රාජා උස්වැටකෙයියාව
17. විමල් ජයසිරි
18. සුරනිමල රාජපක්ෂ
19. වින්ස්ටන් පතිරාජා
20. සිරිනාල් මෙල්
21. ඒ සසිදරන්
22. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23. ක්‍රිෂාන්ත කුරේ
24. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26. ඕමල්පේ සෝභිත හිමි
27. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28. කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29. ජී.වී ගුණරත්න මිය
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එජාප ජාතික ලැයිස්තුව නම් කරයි
වසන්ජය Monday, 13 July 2015 08:12 PM
මැතිවරණ ක්‍රමය වෙනස්කර ජාතික ලැයිස්තුව ඉවත් කළයුතුයි. අනික අපේක්ෂකයෝ මහන්සිවෙලා මුදල් වියදම් කරගෙන දිනුම හෝ පැරදුම ලැබිය යුතු අතර මේ අය නිකම්ම පාර්ලිමේන්තුවේ තැනක් ගන්න එක වෙනස් කළයුතුයි (නි)
ලෙස්ටර් Friday, 17 July 2015 08:12 PM
නිහාල් මහතා උගත්කම මොකක්ද කියලා දන්නේ නෑ (නදී)
චමින්ද කුමාර ජයසේකර Friday, 17 July 2015 07:30 AM
මේ පිවිතුරු යහපාල පොඩ්ඩක් බලන්නකෝ ජවිපේ ජාතික ලැස්තුව කාගාවද රටේ වටිනාම විද්වතුන් ඉන්නේ කියල. (අ)
සෙන්ජී Tuesday, 14 July 2015 06:47 AM
ඒ සසිදරන් කියන්නේ ආනන්දි ද ? (නදී)
කණිෂ්ක Tuesday, 14 July 2015 02:23 AM
මේ ලිස්ට් එකේ හොඳ හොඳ නම් තියෙනවනේ! බොහොම අගෙයි. (නි)
තරුක Tuesday, 14 July 2015 12:38 AM
අනේද කියන්නේ ප්‍රදීප්. මෙතන අදහස් දාන පණ්ඩිතයන්ගේ දේශපාලන දැනීම ඒකෙන්ම පේනවා. ජාතික ලැයිස්තුවේ අරමුණවත් මොකද්ද කියලා දන්නේ නැහැ. (නි)
ධම්මික Tuesday, 14 July 2015 12:33 AM
ඔහොම යන්, ඔහොම යන්. (නදී)
පිවිතුරු යහපාල Monday, 13 July 2015 11:50 PM
අපේ සන්දාන ලිස්ට් එක බලන්න. සන්දානය තැන දීල තියෙන්නේ වයසක ආචාර්ය වෙච්ච ටික දෙනෙකුටයි තවත් පිරිසකටයි. කව්ද අප්පා සන්දාන කණ්ඩායම තේරුවේ. ඒ අතින් එජාප කණ්ඩායමේ ඉන්නේ සැබෑ බුද්ධිමතුන්. මම සන්දානයට සහයෝගය දැක්කුවත් ඇත්ත කියන්න ඕනෙනේ. (නදී)
ප්‍රදීප් Monday, 13 July 2015 11:24 PM
ජාතික ලැයිස්තුවක් කියන්නේ සිංහල අයම දාන එක නෙමෙයි. ඒකේ වැඩිපුර ඉන්නේ උගත් අය. ඊළඟට අනෙක් ජාතීන්. (නි)
හර්ෂ Monday, 13 July 2015 09:56 PM
මෙතනත් හැමදාම වගේ පාවා දීලා (නදී)
කුමුදුනී Monday, 13 July 2015 02:10 PM
ජන අනුපාතයන්ද සළකා, තවත් උගතුන් බුද්ධිමතුන් දැම්මා නම් මීටත් වැඩිය වටිනවා. (නි)
කමල් Monday, 13 July 2015 03:56 PM
මෙතනත් ඉන්නවා ගොඩක් බුද්ධිමතුන් . හැබැයි ඒ කට්ටිය වැඩිය ප්‍රසිද්ධ නැත (බ)
ප්‍රභාත් තුසිත Monday, 13 July 2015 03:53 PM
එක ජාතියක් වැඩියි පිස්සු (බ)
උපේන්ද්‍ර Monday, 13 July 2015 03:47 PM
මේ ලිස්ට් එකේ සිංහල ජාතියට කුඩම්මාගේ සැලකිල්ල නේද දක්වල තියෙන්නේ. අපේ ජාතියට සීයට 75 ක් ඕනි. රනිල්ට ඕනි සිංහල ජාතියට කොකා පෙන්නන්න. (බ)
සමන් Monday, 13 July 2015 03:42 PM
මොකද නිහාල් ඇස් පෙන්නේ නැද්ද (බ)
ජගත් Monday, 13 July 2015 03:38 PM
රතන හිම් ඔහොම අවොත් මිසක් කවුද ඡන්දෙ දෙන්නෙ එයාට කවුද මේ යූඇන්පී එකෙ ඉන්න චරිත ටික...? (බ)
තිලකසිරි Monday, 13 July 2015 03:22 PM
ජාතිවාදය පිලිකුල් කරන අය එන්න කියල කියන ගමන් ජාතිවාදීන් ජාතික ලැයිස්තුවෙන්. (බ)
දිනූෂ Monday, 13 July 2015 03:10 PM
නියමයි. ජය ශ්‍රී! (නි)
නිහාල් Monday, 13 July 2015 02:29 PM
කෝ උගත්තු, බුද්ධිමතුන්..? (ර)
සිල්වා Monday, 13 July 2015 02:21 PM
යුඑන්පි ඉතිහාසයේ පළමු වරට, හාමුදුරු දෙනමක් පාර්ලිමේන්තුවට. (ර)