(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහ නගර සභා කසළ ඉවත් කරන සේවකයන් කාන්තා සනීපාරක්ෂක තුවා සහ දරුවන් සහ රෝගි වැඩිහිටියන්ට භාවිතා කරන පැම්පස් ඇතුළු දෑ රැගෙන නොයාම නිසා ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ප්‍රභාෂණී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් මොරටුව සොයිසා පුරදී විරෝධතාවයක නිරත වූහ.
සති තුනක කාලයක පුරා මෙම අපද්‍රව්‍ය රැගෙන යාම මොරටුව මහ නගර සභනවතා ඇති බව සදහන් කරන මන්ත්‍රිවරිය එසේ රැගෙන නොයන කසළ මොරටුවේ තැනින් තැන පුළුස්සා දැමීමට ජනතාව පියවර ගෙන ඇති බවද පැවසීය.
කසල රැගෙන නොයාම පිළිබඳව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති වරයාගෙන් ද අප විමසා සිටි අතර ඒ මහතා පිළිතුරැ දෙමින් පැවසුවේ කරදියාන කසළ අංගනයට කසල බාර ගැනීම අධිකරණ නියෝගයකට අනුව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව තාවකාලිකව කසල එකතු කිරීම නවතා දැමීමට සිදු වූ බවද ඒ මහතා පැවසීය
වසර ගණනාවක් පුරා කසල ඇදීමට යම් ප්‍රයත්නයක් දැරුවා සේම කඩිනමින් මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කසළ ප්‍රශ්නයකට ජවිපේ මන්ත්‍රීවරු පාරට බසිති