(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගම්මාන 10 කට වැඩි ප්‍රමාණයකට සෞඛ්‍ය පහසුකම් ලබා දිමේ අරමුණින් ලක්ෂ 50කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකළ කොට්ටුකච්චිය කිවුල ග්‍රාමීය බෙහෙත් ශාලාව ඉදිකළ දින සිටම වසා දමා ඇති බවට ජනතාව චෝදනා කරති .
මහකුඹුක්කඩවල සහ පුත්තලම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය වලට අයත් ග්‍රාම නිළධාරි වසම් කිපයක් තුළ ගම්මාන 10 ක ට වැඩි 5000ක ජනතාවකගේ මුලික සෞඛ්‍ය පහසුකම් නැංවීමට මෙම ග්‍රාමිය රෝහල වසර හයකට පෙර ඉදිකර තිබුනේ මෙම ගම්මානවල ජනතාව වෙනත් රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනිමට සැතපුම් 10 කට වැඩි දුරක් ගෙවා දමමින් ගමන් කිරිමට තිබු අපහසුතාවය වැළැක්විමට බව ඔවුහු කියති.
කිවුල විදුහල් බිමේන් අක්කර භාගයකට ආසන්න භුමි ප්‍රමානයක් මෙම රෝහල් සංකිර්ණයට ලබා දි ඇති අතර අංග සම්පුර්ණ ගොඩනැගිල්ලක් ඉදිකර වෛද්‍යවරයකුට නැතිමේ පහසුකම් ද සහිතව මෙම ග්‍රාමිය රෝහල ඉදි කිරිමේදි එය සකසා තිබේ.
මේ පිළිබදව දැන ගැනිමට වයඹ පළාත් සෞඛ්‍ය ඇමති ලක්ෂමන් වේඩරුව මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනිමට ගත් උත්සහය ව්‍යාර්ත විය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කිවුල බෙහෙත් ශාලාව ඉදිකළ දා සිට වහලා