(අජිත්ලාල් ශාන්තඋදය)
අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කෙට්ඨාස 13ක ග‍්‍රාමනිලාරී වසම් 133කට බලපෑ ගංවතුර හේතුවෙන් පවුල් 2,361ක පුද්ගලයින් 9,504 දෙනෙකු ආපදාවට ලක්වු බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය කීවාය.
කොලොන්නේ එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර දිස්ත‍්‍රික්කයේ අර්ධහානි වු නිවාස ගණන 186කි. වෙනත් දේපල හානි 09ක් වාර්තා වී ඇති බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.
කුරු, දෙනවක්, නිරිඇලි, වේ, ගලගුර, කුකුළේ යන ගංගාවල ද ජල මට්ටම් එදින ඉහළ ගියේය. රත්නපුර පානදුර , කලවාන මතුගම ප‍්‍රධාන පාරවල් ද, ජලයෙන් යටවිය. රත්නපුර නගරයේ පුලූ`ගුපිටිය, බණ්ඩාරනායක මාවත, ග`ගඅද්දර පාර, බෝධිරාජ මාවත, මුද්දුව, මුවගම, අංගම්මන, වෙරලූප, ගොඩිගමුව ආදී ප‍්‍රදේශවල නිවාස මාර්ග රැුසක් ද, රත්නපුර මූලස්ථාන පොලීසියට යන මාර්ගය ද ජලයෙන් යටවිය.
රත්නපුර, කලවාන, අයගම, නිවිතිගල, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, ගොඩකවෙල, ඉඹුල්පේ, කොළොන්න, කිරිඇල්ල, ඇලපාත සහ ඉඹුල්පේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වයන් ඇතිවිය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගංවතුරෙන් රත්නපුර පවුල් 2,361 ක් අවතැන්