X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති

මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙ‍නෙකු නම් කරනු ලැබ ඇත.

එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති.



අදහස් (0)

ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති

තිලක්-ඩුබායි Monday, 13 July 2015 03:46 PM

මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට.ජවිපෙ නැතිනම් අදටත් අපි පොලවේ පය ගහල ඉවරයි. (බ)

:       0       0

සුසන්ත Monday, 13 July 2015 11:08 AM

උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ජ වි පෙට රටේ එක ගෙදරකින් එක ඡන්දයක් වත් ලබාදෙන්න කාරුණික වන්න.ජවිපෙ ජය යනු රටේම ජයග්‍රහනයක් බව අවධාරනය කරගන්න. (බ)

:       0       0

විජේ Monday, 13 July 2015 11:19 AM

රටේ ජනතාව මේ පක්ෂ 2 ට අවුරුදු 60 කට වැඩියෙන් රැවටුන ඒකේ තව එක පාරක් රැවටෙනවා කියල හිතලා ජවිපෙට මේපාර දීල බලන්න ඔබ බලාපොරොත්තුවෙන රට ජවිපෙ හදයි ඔබ ජන්දය නොදී දීල වැඩක් නැ කියල හිතන්න එපා එක පාරක් රැවටුනනට මොකද වෙන්නේ මෙච්චරකල් රැවටුන ඒකේ (බ)

:       0       0

එම්.ඩී සිල්වා Monday, 13 July 2015 11:26 AM

මමත් 17 ට කලින් ලංකාවට එනවා මෙම විශ්වාස කළ හැකි, බලාපොරොත්තු තියා ගත හැකි, පක්ෂය වෙනුවෙන්ම මගේ ජන්දය පාවිච්චි කරන්න.(ම)

:       0       0

අජන්ත Monday, 13 July 2015 11:31 AM

රටේ අනාගතය පිළිබඳ සිතනවා නම් අපේ ජන්දයට වැඩි වටිනාකමක් බලාපොරොත්තු වෙනවනම් දිය යුත්තේ ජවීපෙට තමා (ම)

:       0       0

සඳුන් Monday, 13 July 2015 12:03 PM

ඔන්න මිනිස්සු. අනෙක් උන් දාන්නේ කුඩ්ඩෝ, එතනෝල් කාරයෝ, පිස්තෝල කාරයෝ, ගල් ගහන උන්. (බ)

:       0       0

චන්න බුවනක Monday, 13 July 2015 12:20 PM

උගතුන්ට තැන දීම ගොඩක් හොඳ තීරණයක්. (නි)

:       0       0

ඉන්දික Monday, 13 July 2015 12:34 PM

ජනතා අපේක්ෂා තේරුම්ගෙන එයට අනුකූලව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් හට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදිය යුතුයි.උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ඔවුන්ට එක ගෙදරකින් එක ඡන්දයක්වත් ලබාදෙන්න. උගතුන් පිරිසක් සමඟ රට ඉදිරියට ගෙනයන්න අපි ඔවුන්ට සහය වෙමු. (නි)

:       0       0

අරවින්ද බණ්ඩාර රඹුක්වැල්ල Monday, 13 July 2015 02:40 PM

ජනතා විමුක්ති පෙරමුණ පීඩිත අපගේ ආදරණීය පක්ෂයයි, රටට ආදරය උගත් තරුණ පිරිසක් ඉන්නෙ මෙතැනයි. කොල නිල් එලවා රතු කොල්ලො පාර්ලිමේන්තුවට යවමු. (ර)

:       0       0

විජේසේකර Monday, 13 July 2015 10:59 AM

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේ දී ජනතා අපේක්ෂා තේරුම් ගෙන තිබෙන්නේ ජවිපෙ පමණක් බව ඒ ඒ පක්ෂයේ නාම යෝජනා ලැබූ පුද්ගලයින් දෙස බැලූ විට පැහැදිලි වේ. ජනතා අපේක්ෂා තේරුම් ගෙන එයට අනුකූලව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වැඩි ප්‍රමාණයක් පත් විය යුතුයි. (බ)

:       0       0

කැළුම් - කටාර් Monday, 13 July 2015 04:35 PM

රටට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ දේශයේ හෘදසාක්ෂිය! --- දිනේවා මවුබිම ශ්‍රී ලංකා --- (නි)

:       0       0

දිලුක්ෂාන් වික්‍රමසිංහ Tuesday, 14 July 2015 09:46 AM

හෙට දිනේ රට බාර දෙන්න සුදුසුම අය ජවිපෙ .මට හැකි පමණින් මිනිසුන් දැනුවත් කර ඒ සඳහා මාවත සකසනවා .ජවිපෙ ඔබලාට ජයෙන් ජයම වේවා .මන්ද ඔබලාගේ ජයග්‍රණය අපේ ජයග්‍රහණයක් නිසා (බ)

:       0       0

ආරි Tuesday, 14 July 2015 12:12 PM

රට විනාශ කල මිනීමරුවන් පිටු දකිමු. (නදී)

:       0       0

ගුණසේකර Thursday, 16 July 2015 05:25 AM

කව්රු මොනවා කීවත් රට බේරාගැනීමට ඇති එකම විකල්පය ජවිපෙ විතරයි. එනිසා අපේ යුතුකම ඉටු කරමු. (ස)

:       0       0

ුදමින්ද Thursday, 16 July 2015 08:05 AM

ජීවිත් පරිත්‍යාගයෙන් පක්ෂය බේරා ගත් හිටපු නායක සහෝදරයා අමතකද ? (නදී)

:       0       0

කුමාර Thursday, 16 July 2015 09:36 AM

රටේබහුතරයක් ජේ.වී.පි හොද බව දන්නවා. නමුත් අපේ ජනතාව ඡන්දය දෙනකොට එක අමතක කරලා අයෙත් අමාරුවේ වැටෙනවා (ස)

:       0       0

දහම් Tuesday, 28 July 2015 01:03 PM

අධිරාජ්‍ය ගැති රනිල්ට අගමැතිකම අරන් දෙන්න ජේ වී පී එක මරුනේ ඒ පක්ෂය හොඳ නැති නිසාද. මේවා බයිලා. මේ පාර ආසන 3 ලැබෙයි.(නදී)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 09:56 AM

මේ පක්ෂය විතරයි මේ රටට ආදරේ. සියලුම දෙනා එකතු වෙලා අපි යවමු රතු කොල්ලෝ කෙල්ලෝ ටිකක් රටට වැඩ කරන්න. (ම)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Monday, 13 July 2015 09:30 AM

සන්ධාන ලැයිස්තුවට එහෙනම් ආටක නාටක නිලියෝ ටිකක් හොඳයි නේද? (බ)

:       0       0

ප්‍රසාද් Monday, 13 July 2015 09:32 AM

විද්වතුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමකි, මෙම මැතිවරණයේදී ජනතාව ඒ වගකීම ඉටුකළ යුතුය. (බ)

:       0       0

ජේ. හෙට්ටිඅරච්චි Monday, 13 July 2015 09:33 AM

මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ බොරුව බව පේනව. බලයට ආවට පස්සෙ දුන්න පොරොන්දු එකක්වත් ගැන තැකීමක් නෑ. බලයට ආපු වෙලේ ඉදන් බලන්නෙ හම්බ කරන්නෙ කොහොමද කියල. (බ)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Monday, 13 July 2015 09:36 AM

ආටක නාටක නිලියෝ එහෙම නැද්ද සන්ධාන ලැයිස්තුවට? (බ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 13 July 2015 09:38 AM

අද වෙනකන් අපි කළේ හොරු රැලක්, කුඩු කාරයෝ රැලක්, එතනෝල් කාරයෝ, පවුල් බලය පත්කරලා නිහඩව බලා හිටපු එක. අද මේ දේ වෙනස් කළ යුතු දවස ඇවිත් තියෙනවා. උගතුන් පිරිසක් සමග රට ඉදිරියට ගෙනයන්න ජේවීපී එකට ජන්දය දිය යුතුයි. (බ)

:       0       0

මහේෂ් Monday, 13 July 2015 09:39 AM

අනිත් දෙකෙන් කවුරුන්ව දාවිද? අනර්කලීව එහෙම? (බ)

:       0       0

වින්සන්ට් Monday, 13 July 2015 09:48 AM

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ සතුටට හේතු වෙනවාට සැක නැත. කොළ පාට, නිල්පාට දේශපාලනය මඟින් වංචාව සහ දුෂණය ඉවත් කළ නොහැකි බව සහතිකය. එය ඉවත්කර ගැනීම රටේ දියුණුවයි. රටේ දියුණුව ජනතාවගේ යහපතයි. ජනතාවගේ නිවැරදි තේරුම් ගැනීම රටේ අනාගතය විය හැකිය. (බ)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 09:54 AM

අනේ අපිට නම් නිලියක් දෙකක් ඕනෙමයි. නැත්නම් අපි ඡන්දය දෙන්න නැහැ. උගතුන් මොකටද අපිට නේද? (බ)

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 13 July 2015 09:28 AM

ජයවේවා.අප ඉතාම අගය කරන සාධාරන අපක්ෂපාත රජ්‍ය සේවකයෙක්. (බ)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 09:57 AM

මෙයාල එයාලව ඉස්සරහට දාලා ගොඩ යන්න වගේ හදන්නේ (ම)

:       0       0

සුමිත් Monday, 13 July 2015 10:10 AM

මුන් ඔක්කොම හොරු මමත් මෙදා රතු සහෝදරයන්ට ,මොනවා නැතත් එයාල පක්ෂේ දාල යන්නේ නැහැ , අවුරුදු පහම එක තැන ඉන්නවා (බ)

:       0       0

වසන්ත Monday, 13 July 2015 10:11 AM

අපි මෙදා ජනතා විමුක්ති පෙරමුණ බලවත් කරමු, එතකොට දුෂ්ටයෝ, අධමයෝ විසිවේවී. අපේ රටට පාලනයේ වෙනසක් අවශ්‍යයි. අපට ගැලපෙන ඡන්ද ක්‍රමයකුත් අවශ්‍යයි. (බ)

:       0       0

සමන්ත සුගතවංස Monday, 13 July 2015 10:14 AM

අනාගතය කලින් දකින, එඩිතරව තීරණ ගතහැකි, මිල මුදලට තනතුර පවා නොදෙන, එක ප්‍රතිපත්තියක සිට අදහස් ප්‍රකාශ කරන ලංකාවේ එකම පක්ෂයට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීම රටේ ජයග්‍රහණයක් බව අමතක නොකරමු. (බ)

:       0       0

කඩිගමුව Monday, 13 July 2015 10:23 AM

ගොඩක් හොද වැඩක් (ම)

:       0       0

සඳුන් චතුරංග Monday, 13 July 2015 10:23 AM

කව්රු කොහොම කිව්වත් රටට ආදරේ කරන එකම පක්ෂය මේක විතරයි. එහෙම පක්ෂයක් වෙනුවෙන් ජන්දේ දෙන්න (ම)

:       0       0

මැගී Monday, 13 July 2015 10:58 AM

කවදත් හොඳදේ කරන පක්ෂයට මෙවර සහයෝග වැඩිවෙයි . ජයවේවා ජයවේවා ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site