( සිතුම් චතුරංග)
වවුනියාව, නගරයේ රන් භාණ්ඩ අලෙවිසැළක සේවය කළ ඉන්දීය ජාතිකයකු එම අලෙවිසැලේ ඉහළ මාලයෙන් බිමට ඇදවැටී මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනකු රන්භාණ්ඩ අලෙවිසැලේ තුන්වන මහලේ රැදී සිටි අතර එහිදී ඇදවැටී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු හි පදිංචි සංදීප් සවංතා නැමති වයස අවුරුදු 36 පුද්ගලයකු වේ.
පොලිසිය පැවසූයේ මියගිය පුද්ගලයා සිත්තැවුලක් හේතුවෙන් සියදිවි නසාගැනීම සඳහා ඉහළ මාලයෙන් බිමට පැන ඇති බවට විමර්ශන වලදී අනාවරණයවූ බවත් එ පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බවත්ය.
සිද්ධිය වන අයුරු සි.සි.ටි.වි දර්ශන වල සටහන්ව ඇති බවත් මියගිය පුද්ගලයා සමඟ රැදී සිටි පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවත් පැවසීය.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලය දැණුවත් කිරීමෙන් අනතුරුව මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තට්ටු ගොඩනැගිල්ලෙන් වැටී ඉන්දීය ජාතිකයා මරුට