(එච් එම් ධර්මපාල)
නීති විරෝධි මත්පෙති අලෙවි කළ බව කියන ඖෂධසල් හිමිකරුවකු මත්පෙති 1400 ක් සමග කිරුළපන පන්සල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඔ දකුණ කොටිඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
අත්අඩංගුවට පත් සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (44 ) ක්ද වන අතර , කිරුළපන ප්‍රදේශයේ ඖෂධ වෙළෙසලක්ද පවත්වාගන යමින් තරුණ පිරිස් මත්පෙති භාවිතයට යොමුකරමින් අධික මිල ගණන්වලට ඒවා අලෙවි කරමින් සිටින පුද්ගලයකුද බවත් පොලීසිය කියයි.
කිරුළපන ප්‍රදේශයේ මත්පෙති භාවිතයට තරුණයඑන් වැඩි වශයෙන් යොමුවී ඇති බවට කොටිඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 40820 ලසන්ත මහතා වෙත ලද තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු යොදවා මෙම වැටලිම සිදු කර ඇත.
කොළඔ දකුණ කොටිඨාස භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රී, කොටිඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර යන මහතුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඔ දකුණ කොටිඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 40820 ලසන්න , පොලිස් කොස්තාපල්වරුන් වන 70211 අබේසිංහ, 89464 සම්පත් , 95655 බණ්ඩාර යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තහනම් ඖෂධ සමග ෆාමසි හිමියා මාට්ටු
එච්. එම් ධර්මපාල Friday, 01 October 2021 11:06 PM
උපරිම දඬුවම් මෙවැනි සමාජ විරෝධි පුද්ගලයන්ට ලබාදිය යුතුයි .