(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් කළුතර පැල්පොල ප්‍රදේශයේ දී යකඩ වැටී ගැටීමෙන් එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගත් රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෝටර් රථයේ ඉදිරිපස පිටුපස සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි හානි සිදුවී තිබේ. මොවුන් ගාල්ල කරාපිටිය පදිංචිකරුවෝ වෙති.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් තුනකට තුවාල
ධම්ම Sunday, 22 October 2017 07:43 AM
තරඟෙට ගිය අනෙක් වාහනේ හිනාවෙවී යන්න ඇති. එහෙමයි අපේ අය.
sanath Sunday, 22 October 2017 07:10 PM
වැස්සට පාරේ වතුර තියෙනකොට පැයට කිලෝමීටර් 80 ට වැඩි වේගයකින් සැහැල්ලු වහනයක් ගමන් කරනකොට රෝදයත් පොළොවත් අතර සියුම් වතුර තට්ටුවක් හැදෙනවා. මේක හරියට අයිස් උඩ වාහනය යනවා වගේමයි. පාලනය කරගන්න බැහැ කැරකිලා ගිහිල්ල හැප්පිලා තමයි නතර වෙන්නේ. මමත් 99න් බේරිලා තියෙනවා මෝඩයෙක් වගේ වහින වේලාවකදී 100 ට එළවලා.
slj Tuesday, 31 October 2017 05:38 AM
රාළහාමිට ටයර් බැලුවනම් හේතුව හොයාගන්න පුළුවන්.අඩුගානේ අධිවේගී මාර්ගයට ඇතුල්වෙන වෙලාවේදී වත් අර නිකන් ඉන්න පොලිස් නිලධාරීන් මේවා බලනවනම් අනතුරු අඩු කරන්න පුළුවන්.