X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


දෙටු ලේඛකයින් 15 කට හරසර

ඇස්. ගොඩගේ පොත් මැදුර හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තෙවැනි වරටත් ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම සම්මාන උළෙල ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්විණි.

ලේඛකයෝ පෙරහරින් උත්සව ශාලාවට වෙත කැඳවා ගෙන යනු ලැබූහ

භාෂාවට, සාහිත්‍යට, පරිවර්තන සාහිත්‍යයට හා කවියට මහා මෙහෙවරක් කළ හා කරමින් සිටින සිංහල, දෙමළ පහා මුස්ලිම් ජ්‍යෙෂ්ඨ ලේඛක ලේඛිකාවෝ 15 දෙනෙක් සම්මාන ලදහ.

  • මහාචාර්ය ආරිය රාජකරුණා මහතා (විචාරකයෙකි, පරිවර්තකයෙකි, ලේඛකයෙකි)
  • මහාචාර්ය මර්ලින් පීරිස් මහතා (පරිවර්තකයෙකි, ඉංග්‍රීසි කෘති රචකයෙකි, ලතින් හා ග්‍රීක භාෂාවේ ප්‍රවීණතම විශේෂඥයෙකි)
  • කිරළගහවෙල මාටින් ජයවර්ධන මහතා (කවියෙකි, පුවත්පත් ලේඛකයෙකි, ගුවන් විදුලි හා රූපවාහිනී වාඩයටහන් ඉදිරිපත් කරන්නෙකි)
  • ප්‍රේමචන්ද්‍ර     අල්විස් මහතා (මාධ්‍යවේදියෙකි, ලේඛකයෙකි, පරිවර්තකයෙකි)
  • මහාචාර්ය සිල්වි සේනාධීර මහත්මිය (ලේඛකයෙකි)
  • ඇලඩින් හෙට්ටිආරච්චි මහතා (ලේඛකයෙකි, කවියෙකි)
  • සෝමදාස අබේවික්‍රම මහතා ( මාධ්‍යවේදියෙකි, ලේඛකයෙකි, නළුවෙකි)
  • ඇන්තනී ජීවා මහතා (ලේඛකයෙකි, සංස්කාරවරයෙකි)
  • ජී.ඇම්. සේනාරත්න මහතා (ලේඛකයෙකි)
  • සිරිපාල මාදුවාගේ මහතා (ලේඛකයෙකි, විචාරකයෙකි)
  • මඩකුඹුරේ නෝමන් සිරිපාල මහතා (ලේඛකයෙකි, සංස්කාරකවරයෙකි, මාධ්‍යවේදියෙකි)
  • සමන් පුෂ්පකුමාර මහත්මිය (පරිවර්තකයෙකි, ලේඛකයෙකි)
  • මාදිනියාර් ආනන්දි නඩරාජා මහත්මිය (ලේඛකයෙකි‍)
  • ලක්ෂ්මන් මල්ලවාරච්චි මහතා (ලේඛකයෙකි, කවියෙකි, ගීත රචකයෙකි)
  • මේමන් කවි මහතා (ලේඛකයෙකි, පරිවර්තකයෙකි)

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් මෙම සම්මාන පිරිනැමිණි.

DSC_0440 DSC_0450 DSC_0461 DSC_0472 DSC_0485 DSC_0489 DSC_0494 DSC_0496 DSC_0498 DSC_0503 DSC_0505 DSC_0508 DSC_0511 DSC_0516 DSC_0518



අදහස් (0)

දෙටු ලේඛකයින් 15 කට හරසර

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site