X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


නව ආණ්ඩුක්‍රම යෝජනා වාර්තාව අගමැතිට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

කමිටු සභාපති නීතිවේදී ලාල් විජේනායක මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් වූහ.

RDS_1677 RDS_1680 RDS_1722



අදහස් (0)

නව ආණ්ඩුක්‍රම යෝජනා වාර්තාව අගමැතිට

සදුන් Thursday, 02 June 2016 05:50 AM

මීට වඩා බඩු මිල අඩු කිරීම ගෙන සොයා බැලීමට කමිටුවක් පත් කරලා ක්‍රියා කළා නම් කොච්චර වටිනවද? (ර)

:       0       0

දුල්මිණි Thursday, 02 June 2016 05:50 AM

ජනතාව ඉල්ලුවේ අහාර මිල පහත හෙලීමට, රජයේ වියදම් අඩු කිරීමට මහජන අදහස් විමසන කමිටුවක් පත්කර දෙන්න කියල නේද? අපිට මේ ව්‍යවස්ථා සංශෝදන හදිසි නැහැ.(ර)

:       0       0

මල්ලිකා Thursday, 02 June 2016 05:54 AM

ගොවියන්ගේ ආදාර වැඩි කරලා එළවලු මිල පහත හෙලන්න, මන්ත්‍රී වියදම් අඩු කරන ක්‍රම හොයල බලන්න, කන බොන දේවලින් ,දුරකථන වලින් බදු ඉවත් කල හැකි ක්‍රම හොයල බලන්න, අපිට කමිටු පත් කරලා ඕනේ මෙන්න මේවට. (ර)

:       0       0

සනත් Thursday, 02 June 2016 05:55 AM

බඩු මිල අඩු කර තැබීමට නීති ප්‍රතිපාදන මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන්න. (ර)

:       0       0

නලින් Thursday, 02 June 2016 06:00 AM

කන බොන දේවලින් බදු අය කිරීම, වර්තමානයේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ලෙස සැලකෙන දුරකථන, කුමන වර්ගයේ හෝ රෝහල්, බෙහෙත් වලින් බදු අය කිරීම කිසිදු රජයකට අනාගතයේදී තහනම් වන අයුරින් වගන්තියක් මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. (ර)

:       0       0

මිලින්ද Thursday, 02 June 2016 06:11 AM

අපේ රටේ කාන්තාවන් මැද පෙරදිග යැවීම නතර කරන්න. දැනටමත් ඉන්දියාව එසේ යවන්නේ නැත. කාන්තාවන් ගෘහ සේවයට මැද පෙරදිග යැවීම නව ව්‍යවස්ථාවෙන් තහනම් කරන්න. (ර)

:       0       0

ජගත් Thursday, 02 June 2016 06:11 AM

සමබර ආහාර වේලකට අවශ්‍ය ආහාර පිරමීඩයට අයත් ආහාරවල මිල බාගෙට බාගයක් අඩු කරලා දෙන්න. රට දියුණු කරන්න නම් ඉස්සෙල්ලම නිරෝගී ජාතියක් බිහි කල යුතුයි. (ර)

:       0       0

සිසිර Thursday, 02 June 2016 06:30 AM

ඉතා කාලෝචිත ක්‍රියාවක්. (ර)

:       0       0

නෝනිස් Thursday, 02 June 2016 07:40 AM

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කිරීමට ඉඩ දෙන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site