X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


පැරිස් ජේතවන විහාරයේ වෙසක් පිංකම්

පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම පසුගියදා විහාරාධිපති  මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන්ගේ අනුශාකත්වයෙන් සහ ශ්‍රී ලාංකික මෙන්ම ප්‍රංශ, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික  බෞද්ධ බැතිමතුන් විශාල දෙනෙකුගේ සහභාගීත්වයේ පවත්වනු ලැබිය.

පිංකම සඳහා පැරිස් බෞද්ධ විහාරාධිපති  කොන්ගස්දෙනියේ ආනන්ද, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය  ඉත්තදෙමලියේ ඉන්දසාර, බද්දේගම සීගල පුරාන විහාරාධිපති බැදිගම චන්ද්‍රාලෝක, කිරින්දේ සෝමසිරි, මහගම සුනීත, විතාරන්දෙණියේ විමලරතන, මාපලගම ජිනානන්ද, බැදිගම මනිරතන, කාම්බෝජයේ කස්සප, කඳුරුපොකුනේ ධම්මාලෝක, කන්දවින්නේ රාහුල, බුරුමයේ යුකුමාර, තැල්ලෙවැවේ ආනන්ද යන මහා සංඝ රත්නය සහභාගී වුහ.

wes-1 wes-3 wes-4 wes-6 wes-8 wes-9



අදහස් (0)

පැරිස් ජේතවන විහාරයේ වෙසක් පිංකම්

සමන් පැරිස් Friday, 27 May 2016 03:40 PM

හරිම ලස්සනයි සාදු සාදු පිළිවෙළකට වැඩක් කරන පන්සලක් නායක හාමුදුරුවන්ට අපේ ප්‍රණාමය (බ)

:       0       0

එම්. ගුණානන්ද හිමි Friday, 27 May 2016 05:04 PM

සුමිතුරු සඳ ඇවිත් සක්මන් කරනු වැනී.... පිවිතුරු වදන් මුවගින් මල් ඉසිනු වැනී.... දිවිතුරු වෙසෙන අතරේ සිත නිවනු වැනී... ලොව්තුරු මුනිඳු දෙසු දම්කඳ ඇසෙනු වැනී ... (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 28 May 2016 12:31 AM

වෙසක් සඳ ශ්‍රී ලංකාවට පායන සේම පැරිස් පුරවරයටත් පායනවිට බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඇලළෙන බැතිමතුන් ජේතවන විහාරයට පියනඟන්නේ මොනතරම් සතුටකින්ද? අපේ මුරුන්ගස්යායේ ඤානිස්සර නායක හිමියන් කවදත් ඉටුකරන ශාසනික මෙහෙවර මෙවරත් ඉටුකර ඒ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ආකාරය ඡායාරූප වලින් දැක බලාගෙන ඉතාමත් සතුටට පත්වුණා. මේ හිමියන් ඇතුළු මේ උත්සව වලට කවදත් සහය දෙන සියලුම හිමිවරුන්ට මෙන්ම මීට සහභාගිවූ සියලුම සැදැහැවතුන්ට නීරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

නන්ද ප්‍රංශය Sunday, 29 May 2016 05:16 AM

දැකීම සතුටක්. සහභාගිවීමට නොහැකිවීම කණගාටුවක්. තිස්ස මඩවල මහතා ,මෙවැනි දේ ගැන කලින් දැනගැනීමට සළස්වනවා නම් ඔබට (සැමට) පින්! ස්තුතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site