ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයනට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් සිදුවිය යුතු සේවා සම්බන්ධයෙන් රැස්වීමක් සෙනසුරාදා පැරිසියේදී පැවැත්වීමට යයි.
ගුවන් ගමන් බලපත්‍ර, දරුවන් ලියා පදිංචි කිරීම හා වෙනත් ශ්‍රී ලාංකීය රාජකාරිවලට ලිපි ලේඛන සහතික කිරීම ආදි කරුණු වලදී මතුවන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා වූ මේ රැස්වීම මැයි 07 සෙනසුරාදා උදේ 09.30 සිට සවස 01 දක්වා පැරිස් කලාප අංක 11 හී පැවැත්වෙන බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
ප්‍රශ්න වලට මුහුණදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එදින රැස්වීමට සහභාගිවී තමන්ගේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවස්ථාව ඇති බවය. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට ශ්‍රී ලංකා ආගමන විගමන පාලක, විදේශ අමාත්‍යාංශයේ හා සාමය හා අභ්‍යයන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ විධායක නිලධාරීන්ද සහභාගි වීමට නියමිත බවත් වාර්තා වේ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැරිස් තානාපති සේවා සම්බන්ධ රැස්වීමක් සෙනසුරාදා