X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


පැරිස් නාහිමි මවගේ අගය දකී

පැරිස් නුවර ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමියන්ගේ මෑණියන්වූ පරලෝ සැපත් වීරක්කොඩි අමරකෝන් හීංහාමි මාතාවගේ 14 වන ගුණ සමරු පිංකම වෙනුවෙන් මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ රණවිරු වීරක්කොඩි වාට්ටු සංකීර්ණය සඳහා අත්යාවශ්යව තිබු රාක්ක සහිත මේස ලබාදෙනු ලැබිය.

ඤානිස්සාර නාහිමියන් විසින් රුපියල් තුන් කොටි පනස් ලක්ෂයකට අධික වියදමක් දරා ඉදිකළ මෙම වාට්ටු සංකීර්ණය විවුර්ත කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදීය.

රුපියල් දෙලක්ෂ පනස්දාහක වියදමක් දරා රෝහලේ සියලුම ඇඳන් සඳහා මේස පරිත්‍යාග කල අතර එම දිනයේ නේවාසිකව සිටි සියලුම රෝගීන්හට දිවා ආහාර වේලද මුල්‍ය ආධාර සහ වෙනත් වියලි අහාරද පිරිනමනු ලැබිය. මීට අමතරව අමරකෝන් මෑණියන්හට පින් පතා මුරුන්ගස්යායේදී සංඝගත දක්ෂිණාවක්ද, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි නේවාසික භික්ෂුන් වහන්සේලාහය දානයද පිරිනමනු ලැබිය.

ප්‍රංශයේ පැරිස් නුවර වැඩවසමින් යුරෝපය පුරා විශිෂ්ඨ ධර්මදුත මෙහෙවරක නිරතවන ඤානිස්සාර හිමියෝ බොහෝ කලක සිට ශ්‍රී ලංකාවේ ආර්ථික අපහසුතා ඇති වෛද්‍ය සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු සමාජ සේවා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරති. මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමි පදනම මඟින් සිදු කරන මෙම සේවා සියල්ල ශ්‍රී ලංකාවේ සිට අධීක්ෂණය කරමින් එම කටයුතු පිළිබඳව නිතර සොයා බලමින් උදව් උපකාරීවන භික්ෂුන් වහන්සේලා සහ ගිහි පින් වතුන්ටත් පදනමේ වැඩකටයුතු සඳහා අතහිත දෙන සියලුම දෙනාටත් ඤානිස්සාර නාහිමියෝ පුන්යානුමොදනා කළහ.0-02-01-4d78fbc26fa30b8ffb85e330a2f324368d054009ca3298e8f9782b7e5be82f68_full 0-02-01-94ca04dafcce6fbfed2ebf4f19f4d796b8c9c5daa2bf324b6ba420a05180b650_full 0-02-01-9250df0eabefd45a590ee8c2474efa630e50b08298f2fec8f39fdbee2e4a627f_full 0-02-01-488880e7f259cd752997025d50bab299428b8ff5d1ecf2ca2db009c7146e44df_full 36



අදහස් (0)

පැරිස් නාහිමි මවගේ අගය දකී

ශ්‍රීලාල් Sunday, 04 September 2016 11:42 AM

ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මේ පුණ්‍යකටයුතු ඉතාමත් උත්කෘෂ්ටයි!! අපි සියලු දෙනාම අගය කරමු. ඔබ වහන්සේට ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site