ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිමේ උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (10) පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට කිර්තියක් ගෙන දුන් කාන්තාවන් කිහිප දෙනෙකුට උපහාර පුදා විශේෂ කාන්තා ප්‍රඥාප්තියක් ද එළිදැක්විණි.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, කැනඩා මහ කොමසාරිස් ෂෙලි වයිටින්ස් මහත්වරු එහි ඇත.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මන්ත්‍රී සංගමය කාන්තා දිනය සමරයි
බටන්ගල Thursday, 10 March 2016 11:27 AM
ගීතා නෝනා මොකද අඩන්න වගේ. අනිත් අය වගේ ඉන්නකෝ. ඔය යස අගේට ඉන්නේ. (ම)
හිරන්ත Thursday, 10 March 2016 12:09 PM
අනේ ඩිෆෙන්ඩර් යවලා කොල්ලෝ උස්සන එක්කෙනත් ඇවිල්ලා ඉන්නේ. (බ)
සේනක Thursday, 10 March 2016 12:20 PM
මේ අපේ ඩිෆෙන්ඩර් මියුලැසියත් ඔය ඉන්නේ බොහොම උජාරුවෙන්. ආඩම්බරේ බැරුවා ....(බ)