X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


මන්ත්‍රීන් තෝරා ගන්නේ මෙහෙමයි

මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් තේරී පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 19 දෙනෙකි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක් ද, කළුතරින් 10 දෙනෙක් ද, මහ නුවරින් 12 දෙනෙක් ද, මාතලෙන් පස් දෙනෙක් ද තේරී පත් වෙති.

නුවර එළියෙන් අට දෙනෙක් ද, ගාල්ලෙන් 10ක් ද, මාතරින් අට දෙනෙක් ද, හම්බන්තොටින් හත් දෙනෙක් ද, යාපනයෙන් හත් දෙනෙක් ද, වන්නියෙන් හය දෙනෙක් ද පාර්ලිමේන්තුවට තේරී පත් වෙති.

මඩකලපුවෙන් පස් දෙනෙක් ද, දිගාමඩුල්ලෙන් හත් දෙනෙක්ද, ත්‍රිකුණාමලයෙන් හතර දෙනෙක් ද, කුරුණෑගලින් 15 දෙනෙක් ද, පුත්තලමෙන් අට දෙනෙක් ද, අනුරාධපුරෙන් නව දෙනෙක් ද, පොලොන්නරුවෙන් පස් දෙනෙක් ද, බදුල්ලෙන් අට දෙනෙක් ද, මොණරාගලින් පස් දෙනෙක් ද, රත්නපුරෙන් 11 දෙනෙක් ද, කෑගල්ලෙන් නව දෙනෙක් ද ඡන්දයෙන් තේරී පත් වෙති.

ඉතිරි 29 දෙනා තේරී පත් වනුයේ ජාතික ලැයිස්තුවෙනි.



අදහස් (0)

මන්ත්‍රීන් තෝරා ගන්නේ මෙහෙමයි

වරුණ Tuesday, 14 July 2015 04:18 AM

රනිල් අගමැති වෙයි . මහින්ද අාවේ නැතිනම් සියලු ප්‍රගතිශීලී බලවේග සමග නිදහස් පක්ෂයට ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් තිබුනා ඒත් මහින්ද එ්ක විනාශ කරා (බ)

:       0       0

හිමාෂ Monday, 13 July 2015 06:56 PM

මගේ අනුමානය, ප්‍රධාන පිල් දෙකටම ආසන 100 කට වඩා ගත නොහැකි බවයි. අවසානයේදී, සන්ධානයේ මයිත්‍රී මහතාගේ හිතවත් මන්ත්‍රී පිරිස සමගින්, යහපාලන පෙරමුණ, ආණ්ඩුව පිහිටවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ ආසන 8 ක් පමණද , ගිනිසිළුව ආසන 3 ක්ද ලබා ගනු ඇත.(නදී)

:       0       0

සරත් ගමගේ Monday, 13 July 2015 06:59 PM

මගේ අනුමානය යු.එන්.පී 101, සන්දානය 87යි, ජේ.වී.පී 17, දෙමළ සන්ධානය 12යි, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3,මුස්ලිම් කොන්ග්‍රසය 4, බොදු බල 1 යි (නදී)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Monday, 13 July 2015 07:04 PM

මහනුවරින්, කොළඹින් එජාපය වැඩි වාසි ගනියි (නදී)

:       0       0

දිනූෂ Monday, 13 July 2015 08:56 PM

මම නම් කියන්නේ අවසානයට එජාප-100, සන්ධානය 100 හා වෙනත් 25යි කියලා (නි)

:       0       0

සිරිසේන Monday, 13 July 2015 11:53 PM

මම කියනවා එජාපෙ අාසන 200ක් ගන්නවා කියල. මොනවද ඔට්ටු? (නදී)

:       0       0

සනුකි Tuesday, 14 July 2015 12:46 AM

ජනාදිපතිවරනේදී වගේම මේ පාරත් මගේ අනාවැකිය නුලට හරියනවා. එජාපය - ආසන 146 සන්දානය - ආසන 51 දෙමල සන්දානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 8, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 5 වෙනත් -ආසන 3. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 01:58 AM

කොහේ කොහොම දිනුවත් හම්බන්තොට එජාපය දිනන්නේ බොහොම සුළු ගණනකින්. (නි)

:       0       0

ගලප්පත්ති Tuesday, 14 July 2015 03:02 AM

හම්බන්තොට පරදින එක ගැන රාජපක්ෂලා ලැජ්ජා වෙන්න ඕනේ... (ම)

:       0       0

ඉමල්කා Monday, 13 July 2015 05:51 PM

සන්ධානයට ජය. මම කියන්නේ.(නදී)

:       0       0

රවී Tuesday, 14 July 2015 05:22 AM

හොරු නැති රටක් අන්තිමට අපිට ඕනේ (බ)

:       0       0

පියල් රණසිංහ Tuesday, 14 July 2015 05:52 AM

මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 93 සන්ධානය - ආසන 100 දෙමල සන්ධානය - ආසන 15, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 2, වෙනත් -ආසන 5 (ර)

:       0       0

චාරිත Tuesday, 14 July 2015 06:14 AM

යුඑන්පි 120ක් ගන්නවා සන්ධානේ 40 ක් ජවිපෙ 10 යි. (ර)

:       0       0

ඉන්දික Tuesday, 14 July 2015 06:21 AM

අපිට ඕන අපේ රටට ආදරේ කරන රට රකින පිරිසක්. (ර)

:       0       0

ලසන්ත Tuesday, 14 July 2015 01:29 PM

අපට ඕනේ රටට ආදරය කරන මිනිහෙක් මිසක් රට පාවා දෙන මිනිහෙක් නෙමෙයි.(හේ)

:       0       0

නිමල් Thursday, 23 July 2015 12:41 PM

එජාප-100, සන්ධානය 100, ජ්ව්ප් - 10, වෙනත් - 15 (බ)

:       0       0

දහම් Tuesday, 28 July 2015 12:59 PM

මේ ගණන් දාන්නේ තම තමන්ගේ දේශපාලන හිතවත්කම් අනුව. ගිය ජනාධිපතිවරනේදී ආසන මට්ටමින් 91 මහින්ද දිනුවානම් මෙවර එය ඉහල යනවා මිසක් පහල යන්න හේතුවක් පෙනෙන්නේ නැහැ. එහෙත් මෛත්‍රීට ලැබුණු ඡන්ද මේ සැරේ පක්ෂ අනුව බෙදෙන නිසා යූ එන් පී එකට එච්චර ආසන ගණනක් දිනන්න අපහසු බවයි පෙනෙන්නේ.(නදී)

:       0       0

සජිත් Monday, 13 July 2015 03:32 PM

මගේ අනුමානය...සන්ධානය 103,ඒ.ජා.පෙ.95,දෙමල සන්ධානය.15,ජ.වී පෙ.7,ප්‍ර.ජා.ප.3,උතුරේ වෙනත් ..3 (බ)

:       0       0

විමුක්ති Monday, 13 July 2015 01:52 PM

මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 120 සන්දානය - ආසන 75දෙමල සන්දානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අසන 5 වෙනත් -ආසන 3. (ර)

:       0       0

කුමාර Monday, 13 July 2015 02:18 PM

මගේ අනුමානය එජාපය අසන 84 සන්දානය 118 දෙමල සන්දානය 12 ජවිපෙ 4 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 වෙනත් 6. (ර)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 13 July 2015 02:18 PM

මෙවර විපක්ෂය ජවිපෙ. ප්‍රධාන පක්ෂ දෙකටම මෙවර පැහැදිළි ජයක් ලැබෙන්නේ නැහැ. හවුල් ආණ්ඩුවක් හදා ගනී. අවුරුදු 67 ක් ද්ව්ත්ව පාලන ක්‍රමයේ වෙනසක ආරම්භය මේ මැතිවරණයෙන් දැකිය හැකියි. ජවිපෙට තීරණාත්මක බලයක් ලැබෙන බවට ඈත ගම්මානවලින් මෙන්ම ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාර වලින් පෙනෙනවා. (ර)

:       0       0

පණ්ඩුක Monday, 13 July 2015 02:21 PM

විමුක්ති මල්ලි ඊයේ රෑ අරලියගහ මන්දිරය පැත්තේ ගියාලු නේද.? (ර)

:       0       0

රනුක Monday, 13 July 2015 02:33 PM

මගේ අනුමානය සන්ධානය ආසන 116, එජාපය 87, දෙමල සන්ධනය 12, ජවිපෙ 3, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 0 වෙනත් 5. (ර)

:       0       0

ඡන්න Monday, 13 July 2015 03:17 PM

එජාප ආසන 5-8 අතර ගණනකින් ශ්‍රීලංනිප පරදවනවා සිකුරටම (නදී)

:       0       0

භුවනෙක Monday, 13 July 2015 03:23 PM

මොනවා වුනත් අගමැති රනිල් (බ)

:       0       0

භාතිය Monday, 13 July 2015 03:30 PM

මගේ අනුමානය සන්ධානය අාසන 124 , එජාපය 70, ජවිපෙ 13, දෙමල සන්ධානය 12, වෙනත් 5. (බ)

:       0       0

නාමල් Monday, 13 July 2015 01:21 PM

ජාතික ලැයිස්තුවෙ ඉන්නේ 25 නේද? (ර)

:       0       0

රණවීර Monday, 13 July 2015 03:37 PM

මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 120 සන්ධානය - ආසන 75 දෙමල සන්ධානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 5 වෙනත් -ආසන 3. (බ)

:       0       0

ලේල්වල Monday, 13 July 2015 03:58 PM

සන්ධානය අති විශිෂ්ට ජයක් ආසන 141 (බ)

:       0       0

මුගාබ් Monday, 13 July 2015 03:58 PM

එජාප 128,සන්ධානය 70 දෙමල සන්ධානය 12 ජවිපෙ 10 ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂය 3 වෙනත් 2 (බ)

:       0       0

හිරාන් Monday, 13 July 2015 04:28 PM

අන්තිමට මොනවා වෙයිද කියලා අපිට බලාඉන්න වෙනවා (නි)

:       0       0

නිශාන්ත Monday, 13 July 2015 04:33 PM

එජාපයේ ජය නම් ස්ථිරයි මට. (නි)

:       0       0

නිශාන්ත Monday, 13 July 2015 05:17 PM

හොඳයි හොඳයි. ඔහොම යමු! (නි)

:       0       0

මොහොමඩ් Monday, 13 July 2015 05:32 PM

මම හිතනවා මේ ගමන ජනතාව නුසුදුස්සන් ගෙදර යවාවි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site