(පුත්තලම - ජුඩ් සමන්ත.)
මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදු කරන ලද වැටලීම් වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින් 28 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
දින 03 ක් පුරා සිදු කරන ලද වැටලීම් වලදී ව්‍යාපාරික ස්ථාන 200 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.
සංචාරක හෝටල්,තොග අලවි සැල්,ආපන ශාලා,එළවළු අලවි කරන ස්ථානද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි.
ව්‍යාපාරිකයින් 38 දෙනෙකුට මෙහිදී අවවාද කර ඇත.ඔවුන් සතුව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක්ද විනාශ කර දැමීමට වැටලීම් සිදු කළ නිලධාරීන් කටයුතු කර ඇත.
මාරවිල නගරයේ පිහිටි ස.තො.ස අලවි සැලේ තිබූ පණු කැදලි සහිත පරිප්පු කිලෝ ග්‍රෑම් 300 ක් තම බාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයින්ට එරෙහිව මාරවිල දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහවැව නුසුදුසු ආහාර අළෙවි කළ 28 කට නඩු
SHAMAAL Sunday, 24 December 2017 07:28 AM
ඔන්න ඉතින් ගිහින් ලොකු වෙටලිමක් කරලා අර ගමේ ගොඩේ තියන පෙට්ටි කඩ අල්ලාගෙන. අනේ මෙහෙමත් ලංකාවක්.