හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා අසූමහා ශ්‍රාවක බෝධි පූජාවක් අද සවස නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි.
බෝධිපූජා පිංකම මෙහෙයවන ලද්දේ උවළවේ ජිනසිරි හිමියන් විසිනි. මෙම අවස්ථාවට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු හිමිවරු කිහිප දෙනකු ද දායක සභාවේ සාමාජික සාමාජිකයෝ ද සහභාගී වී සිටියහ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහින්දට සෙත්පතා බෝධි පූජාවක්
මලිත් Wednesday, 02 December 2015 10:07 AM
ඔබට තෙරුවන් සරණයි (ම)
නන්දලාල් -ප්‍රන්ශය Wednesday, 02 December 2015 06:15 PM
අපල කාලෙට බෝධි පූජා තබන්න තිබුනේ ජනවාරි 08 වැනිදාට ඉස්සර. විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවට ගොහින් පුජා තිබ්බත්, එයා බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබුනේ නැති නිසාද දැන් අපේ රටේම ඉඳ ගෙන බෝධි පූජාවන් පවත්වන්නේ ?(රේ)
වසන්ජය Sunday, 07 February 2016 10:40 PM
රට කොටියාගෙන් ගළවාදුන් ඔබතුමාට දැනට ඇති සියළු කරදර දුරුවෙන්න කියා පතමි (නි)