(ජුඩ් සමන්ත , හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගය අලුත් වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් අද(19 ) 500කට ආසන්න පිරිසක් මදුරන්කුලිය නගරයේදි විරෝධතාවයක නිරත වුහ. පුත්තලම කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් වසා දැමිමට විරෝධතාකරුවන් කටයුතු කිරිම නිසා පොලිසිය මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් මාර්ගයේ එක් මං තිරුවක් විවෘත කිරිමට සිදුවුවද නැවතත් විරෝධතාකරුවන් මාර්ගය වසා දැමිමට කටයුතු කළහ.
ඒ සමගම පොලිස් කැරලි මර්දන ඒකක ද සිරුවෙන් තබා තිබිණි.
විරෝධතාකරුවන් පවසා සිටියේ වසර 20 කින් වත් මෙම මාර්ගය නවිකරණය කර නැති බවත් කිසිම ආකාරයකින් මාර්ගයේ ගමන් කිරිමට නොහැකි වි ඇති බවත්ය. විරෝධතාවය අතර එහි පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් .එච්.එම් . නවාවි මහතා මේ පිළිබඳව මහා මාර්ග ඇමැතිවරයා දැනුවත් කිරිමට කටයුතු කරන බවට පැවසුවත් විරෝධතාකරුවන් පවසා සිටියේ මෙම පොරොන්දු පිළිගත නොහැකි බවත් මාර්ගය සදා දෙන බවට ස්ථිර පෙරෝන්දුවක් ලබා දෙන තුරු විරෝධතාවය දිගටම කරගෙන යන බවත්ය .
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාර්ගය අලුත් වැඩියා කර දෙන ලෙස ඉල්ලති