X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මැතිවරණය වෙනුවෙන් පොදු වේදිකා

(විනීතා එම් ගමගේ)

ඉදිරි මැතිවරණයේ දී සියලූම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එකම වේදිකාවකට ගෙන්වා ගෙන ඔවුන් ඡන්ද දායකයන් වෙනුවෙන් ගන්නා ඉදිරි ක‍්‍රියා මාර්ග එකම වේදිකාවක සාකච්ඡා කිරීමේ වැඩ පිළිවෙලක් ගොඩකවෙල සවිබල පුරවැසි සංවිධානය ආරම්භ කර ඇත. 

මේ වන විටත් එම සංවිධානය විසින් දේශපාලන පක්ෂ නියෝජිතයින් එකම වේදිකාවකට කැඳවා ඔවුන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබේ. 

පොදු වේදිකාවලට අපේක්ෂකයන් ගෙන්වා ගන්නා අතර ඡන්ද දායකයන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙළ යැයි ගොඩකවෙල පුරවැසි සංවිධානයේ මෙහෙයුම්කරුවෙකු වන කැලූම් දීපාල් මහතා ලංකාදීපයට පැවැසීය.

ඉදිරි මැතිවරණ පුරවැසියන්ට වාසිදායක කරගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි ද හෙතෙම සඳහන් කළේය. 

සුදුසු අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලෙස දේශපාලන පක්ෂවලට බලකිරීමට ඉකුත් සාකච්ඡාවේදී ඡන්ද දායකයින්ට අවස්ථාව ලැබී තිබේ. 



අදහස් (3)

මැතිවරණය වෙනුවෙන් පොදු වේදිකා

දිලාන් Friday, 20 October 2017 07:25 AM

එකම වේදිකාවකට ගෙනාවත් නැතත් සෑම දේශපාලන පක්ෂයකම නියෝජිතයන් ඉන්නේ එකම අරමුණක තමයි. ඒ තමයි බලයට පැමිණි පසු ඔළුගෙඩි මාරුවකින් කොහොම හරි තුනෙන් දෙක හදාගන්න එක, පුළුවන් තරම් රට සහ ජනතාව හූරගෙන කන එක, ඊළඟ චන්දෙදිත් කොහොම හරි මිනිසුන් රවටා බලයට එන එක සහ හොරුන් සහ දූෂිතයන් ආරක්ෂා කරන අතර ඔවුන් අත්අඩංගුවට ගන්න ආකාරයට මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව ගොනාට අන්දවන එක. දේශපාලන වේදිකාවල කියන ඒවා අහන එක අපි නම් නවත්තල ටිකක් කල්.

:       0       12

PerakumFriday, 20 October 2017 08:47 AM

එක නෙවයි දිලාන් කෙරෙන්න ඕන. ඔය කියන ඔළුගෙඩි මාරුවට ඉඩ නොතැබීමයි. ඒ සඳහා පගාවට පක්ෂ මාරු කරන්න බැරි විධියට ව්‍යවස්ථාව සංසෝධනය කල යුතුයි. ඒත් අපේ දේශපාලකයෝ කිසිවෙක් ඊට කැමති නෑ.

:       0       11

sam Friday, 20 October 2017 08:14 PM

මේ වැඩෙන් මීට ඉහත තිබුණ "විපක්ෂ රැස්වීම් වලට පිට්ටනි නොදීමේ" ලාංකික අනන්‍යතාවය නැතිවෙනවා කියලා කවුරු හරි උද්ඝෝෂණ කරාවි .

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site