(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලගහමුල තැන්න ප‍්‍රදේශයට දින තුනක් තිස්සේ විදුලිය නොමැති බව පාරිභෝගිකයෝ පවසති.
ඇතැම් අවස්ථාවල වරින්වර විදුලිය ලැබෙන බවත් සිය දෛනික කටයුතු සිදුකර ගැනීමේ දී දැඩි දුෂ්කරතා ඇතිවන බවත් පාරිභෝගිකයෝ පවසති.
විදුලි හදිසි බිඳවැටීම් අංකය 19 වතාවක් ඇමතූ බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ප්‍රදේශවාසියෙක් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් විමසිමට නාඋල විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ 066 22 46221 දරන දුරකතන අංකය ඇමතීමෙන් පසු පටිගතකරන ලද ඇමතුමකින් කියා සිටියේ 081 2574444 දුරකතන අංකය අමතන ලෙසයි.
ඒ අනුව එම අංකය ඇමතීමෙන් පසු මෙම විදුලිය බිඳවැටීම මධ්‍යම පාළාත් කාර්යාලයට අයත් නොවන බවත් දඹුල්ල විදුලි ඩිපෝවෙන් විමසන ලෙසත් එහි නිලධාරිනියක් කීවාය.
පසුව දඹුල්ල විදුලි ඩිපොවේ දුරකතන අංක 066- 2283099 දුරකතන අංකයට ඇමතු අවස්ථාවේ මෙම බිඳවැටීම නාඋලට අයත් එකක් බව පවසා 066 - 4928182 දුරකතන අංකයට අමතන ලෙස දන්වන ලදී.
නමුත් එම දුරකතන අංකය ක‍්‍රියා විරහිත කර තිබුණි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිල්ලගහමුලතැන්නට දින තුනක් විදුලිය නෑ