පරාජිත දේශපාලනඥයින් කුමන දේ කිවත් මේ යහපාලන ආණ්ඩුව කිසිවකුට පෙරළිය නොහැකි බව කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාපැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නව වසර වෙනුවෙන් මාතලේ විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදිය.
අමාත්‍යවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක.මාතලේ විහාර පාර ශ්‍රි ධර්මරාජ මහ පිරිවෙන් විහාරාධීපති විශ්‍රාමලත් විදුහල්පති රාජකිය පණ්ඩිත පුජ්‍යපාද කොස්ගොල්ලේ සිලරතන නාහිමිපාණන් වහන්සේ සහ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක.මාතලේ කොටුවේගෙදර ශ්‍රි විද්‍යාරත්න පිරිවෙන් විහාරාධීපති පුජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ ,සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික වැලිගල පුරාණ විහාරාධිපති උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පුජ්‍යපාද පුරිජ්ජ්ල සරණංකර නාහිමිපාණන් වහන්සේ බැහැ දැක නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගත් අතර උන් වහනසේලා හමුවේ මාතලේ දිස්ත්‍රික්කය තුළ සිදු කරගෙන යන සංවර්ධනය කාර්යන් මෙන්ම වත්මන් දේශාපාලන තත්වය ගැනද නායක හිමිවරුන් දැනුවත් කළේය.
විවිධ පිරිස් පවසන අන්දමින් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරිමේදි රටට කිසිදු අහිතකර තත්වයක් ඇති විටම ඉඩ නොතබන බවත් ඒ අවබෝධය ජනාධීපතිවරයාට හා අගමැතිවරයාට තිබෙන බවත් ඇතැම් දේශපාලනඥයින් මේ පිළිබදව රට තුළ වැරදි මතයක් පතුරුවමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - වසන්ත අලුවිහාරේ