ලබන මස මැද භාගයේ සෞදි අරාබියෙන් නික්මයාමට නියමිත ශ්‍රී ලංකා තානාපති වඩිවේල් ක්රිෂ්ණමුර්ති මහතාට දමාම් නැගෙනහිර පළාත අයි ඩී ජී සී ආයතනය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව සෙනසුරාදා (21) උපහාරයක් පැවැත්විය.
වඩිවේල් ක්රිෂ්ණමුර්ති මහතා තම සේවා කාලය වන මාස 13 කදී තුල ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කරනලද විශිෂ්ට සේවය වෙනුවෙන් මෙම උපහාර උළෙල සංවිධානය කැරිණි.
විශේෂයෙන්ම පසුගිය වසරේ සෞදි රජය විසින් ලබාදෙන ලද පොදු සමාකාලය උපයෝගී තම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපාය නිසිලෙස ක්‍රියාත්මක කරමින් විසිදහසකට නොඅඩු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කරනලද අගනා මෙහෙවර වෙනුවෙන් ඔහුට උපහාර පිදිණි.
අයි ඩී ජී සී සහ පැමිණ සිටි පිරිස අමතමින් තානාපති ප්‍රකාශ කළේ තම සේවා කාලය තුල ලබාදුන් අනගිභවනීය සහාය වෙනුවෙන් සෞදි රජයටත් සහෝදර ශ්‍රී ලාංකික ප්‍රජාවටත් මාගේ බලවත් ප්‍රසාදය සහ ස්තුතිය පිරිනමන බවයි.ඔහු කෙන්යාවේ සහ තවත් අෆ්රිකා රටවල් කිහිපයක තානාපති ලෙස පිටත් වීමට නියමිතය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලක් තානාපතිට සෞදියේ උපහාර
රොෂාන් Sunday, 22 June 2014 06:05 PM
හරිම හොද දයක් (නදී)
ලසිත Sunday, 22 June 2014 10:59 PM
සුභ පැතුම්! (නි)