(ජනත් ද සිල්වා)
කතරගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ කුඩා වැව් 20 ක රක්ෂිත බිම් (වැව්පිටි) ගොඩනැගිලි ඉදි කිරීමට ගොඩ කිරීම නිසා කුඹුරු අක්කර 1000ක් පමණ විනාශ වී යාමේ අවදානමක් ඇතැයි ජනාධිපති පරිසර අංශයට පැමිණිලි කළ බව කතරගම ජනසෙත ගොවි සංවිධානය කියයි.
සංචාරක හෝටල්, කබානා, නිවාස හා කුඩා වෙළඳසැල් මෙන්මස වැව්පිටිය ගොඩකර අත්පත් කර ගැනිමට ගල් බැමි සහිත තාප්ප ඉදිකෙරෙන අයුරු බලධාරීන්ට පැමිණිලි කළත් පලක් නොවූ බව කතරගම ජනසෙත ගොවි සංවිධානයේ ලේකම් ඩබ් ඒ. කේ. පියදාස මහතා පවසයි.
“කතරගම දෙටගමුව වැව් රක්ෂිතය බලෙන් අල්ලාගෙන අනවසර ඉදිකිරීම් කර තිබෙන බව අපට පිළිගන්න වෙනවා.මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා “යැයි මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඞී එස් පද්මකුලසූරිය මහත්මිය කියයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැව් 20 ක පිටිය ගොඩකර ගොඩනැගිලි හදති
lalithsjm Monday, 13 March 2017 04:12 AM
උන්නැහේට කියල මක් කොරන්නද ආයුබෝවන්....
nihal Monday, 13 March 2017 04:24 AM
කුබුරු වැව් ගොඩකර පිටරටින් හාල් හිගාකති .... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ..?
දිමුත් Monday, 13 March 2017 09:34 AM
ඉතින් කොහොමැයි වවන්නේ?
W.G.Tharusha Dilminda Tuesday, 14 March 2017 02:45 PM
මෙම පිටුව ඉතා හොදයි ... එසැණින් පුවත් ඉතා ඉක්මනි ලැබීම ගැන ඉතා සතුට ප්‍රකාශ කරමි ....