සහතික කළ මිලට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුව ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි කරන ලෙසට නියෝග කරමින් වී අලෙවි මණ්ඩලයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වී ගොවිහු පිරිසක් ගොනු රිට් පෙත්සම මාර්තු 29 වැනිදා සලකා බැලීමට අභියාචානධිකරණය අද (21) තීන්දු කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවිණි.
වී මිලදී ගැනීම සඳහා සහතික මිලක් නියම කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු කුරුණෑගල ,පොළොන්නරුව, මාතලේ , අනුරාධපුරය , මොනරාගල සහ හම්බන්තොට පදිංචි ගොවීන් 58 දෙනකු විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වී අලෙවි මණ්ඩලය, එහි සභාපති , ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් ,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ,මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු දස දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවෝ අම්පාර , පොළොන්නරුව , ත‍්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත‍්‍රික්ක වල වී ගොවියෝ වෙති.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වී වලට සහතික මිලක් ඉල්ලා ගොවීහු උසාවි යති
ජගත් Monday, 21 March 2016 11:10 AM
ගාන අඩුවෙන් විකුණුවාම ගොවියා බනිනවා ,ගණන් වැඩි කළාම පාරිභෝගිකයා බනිනවා. මේක තීරණය කරන්න තමා රජයක් තියෙන්නේ. එතන බලයට ආස කරන කීපදෙනෙක් ගොවියාව මෝඩයාට අන්දවන්න හදනවා (ම)