X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


සිලාවතුරෙන් කෝටි එක හමාරක කේරළ ගංජා

මන්නාරම., සිලාවතුර මුහුදු තීරෙය්දි රුපියල් එක් කෝටි හැටලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 140 ක් සොයා ගත් බව මන්නාරම පොලිසිය කියයි.

ඉන්දියාවේ සිට පැමිණෙන බහු දින ධීවර යාත්‍රාවක කේරළ ගංජා රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමෙකදි කේරළ ගංජා අත් අඩංගුවට ගෙන තිබේ. වැටලිම සිදුකරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනකු පැමිණි ධිවර යාත්‍රාවෙන් පැන ගිය බව පොලිසිය කියයි.

13833030_1336737833021805_1647236836_o 13835679_1336737793021809_1053603075_o 13839807_1336737893021799_362690640_o



අදහස් (0)

සිලාවතුරෙන් කෝටි එක හමාරක කේරළ ගංජා

හේමන්ත Saturday, 23 July 2016 12:31 PM

පැනලා ගිය අයත් වහාම අල්ලන්න.(හේ)

:       0       0

ජයරත්න Saturday, 23 July 2016 12:43 PM

පමණ දැනගෙන ගත්තොත් මේවා නරකම නැහැ , (හේ)

:       0       0

ශ්‍රීලාල් Saturday, 23 July 2016 05:50 PM

මේවා පසුගිය කාලෙත් මේ වගේම ආවා. අල්ලපු නැති නිසා හෙළිවුණේ නැහැ. දැන් මෙවැනි වැටලීම් ක්‍රියාත්මකවීම ගැන අපගේ ප්‍රශංසාව. අවසර ඇතුව අළෙවි කරන ද්‍රව්‍ය වලට සීමාවක් සහ විනිවිදභාවයක් තිබෙනවා. නමුත් අනවසර භාණ්ඩ වලට කිසිම ප්‍රමිතියක් නැහැ. හානියත් ඉතාමත් විශාලයි. එම නිසා මත්කුඩු වැනි වැඩිහිටියන් මෙන්ම දරුවන්ද විනාශයට පත්කරන දේවල් ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අපගේ අදහසයි. (නි)

:       0       0

ජනහිත Saturday, 23 July 2016 09:47 PM

ජයරත්න කියන්නේ මේවා මත්ද්‍රව්‍ය නොවෙයි කියලද? (නි)

:       0       0

හිමාල් Sunday, 24 July 2016 01:50 AM

මෙහෙම බලනකොට මේ රට තුළ මත්ද්‍රව්‍ය මොනතරම් තොගයක් තිබෙනවද? (නි)

:       0       0

රොකී Sunday, 24 July 2016 02:04 AM

සුරාසැල් බලපත්‍ර තියන අයටම මේවාත් අළෙවි කරන්න බලපත්‍ර දෙන්නකෝ. එතකොට වැඩේ ඉවරයිනේ! (නි)

:       0       0

රංග Sunday, 24 July 2016 02:54 AM

ලැබුණු ඔත්තුව නිසා ඇල්ලුවා. මුහුදමැද තියන බෝට්ටුවෙන් ජාවාරම්කාරයෝ මුහුද දිගේ දිවුවද? මේවා අද ඊයෙක අා බඩු නෙමෙයි. (නි)

:       0       0

සංජීව Sunday, 24 July 2016 05:16 AM

ඔත්තුව දෙන්න ඇත්තේ ඔය ගැන දන්න කෙනෙක් වෙන්න ඕනේ.(හේ)

:       0       0

දිනුෂ Sunday, 24 July 2016 05:18 AM

මේවා ගේන අයත් අල්ලන්න.(හේ)

:       0       0

සංකේත් Sunday, 24 July 2016 05:54 AM

මම අරන් දුන් ඒවා පොලිසිය ඇල්ලුවේ කොහොමද (බ)

:       0       0

රවී Sunday, 24 July 2016 06:13 AM

බිමල් මට ඔබේ දුරකථන අංකය ලබාදෙන්න මගේ අංකය 0718662543 (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site