සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු කළ රඟපැමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය න්‍යෂ්ටික වෛද්‍ය ලක්ෂ්මන් වටවන මහතා පවසයි.
ලක්ෂ්මන් වටවන මහතා මෙසේ පැවැසුයේ සයිටම් ආයතනයට විරුද්ධව පේරාදෙණිය ගලහ හන්දියේ දී විශ්ව විදයාල ආචාර්යවරුන්ගේ නිහඩ විරෝධය අවසන් වී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම වෛද්‍යවරයාට වෙඩි තැබීම සදහා පාතාලයෙන් කෙනෙකු පැමිණියානම් පසෙකට වෙඩි තබන්නේ නොමැතිව රථයේ විදුරුව කඩා හෝ වෙඩි තබන බවත් මෙය ඔහු විසින් සයිටම් විරෝධී අය කළ පහරදීමක් බව රටට කියා පෑමට ඔහුගේම සාමාජිකයකු ලවා කළ බොරු රගපෑමක් බවත් වෛද්‍යවරයා කියයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘සයිටම් ලොක්කාට වෙඩිතැබීමේ සිද්ධි රඟපෑමක්‘
ටෙනිසන් Thursday, 09 February 2017 02:43 AM
අනේ ඉතින් අපි මේවා අහගෙන සද්ද නැතුව ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
සෑම් Thursday, 09 February 2017 04:51 AM
මේක රඟපෑමක් කියලා දන්නවා නම් පොලිසියට පැමිණිලි කරලා නීතිමය ක්‍රියාමාර්ග අරගන්නේ නැතුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ලබාදෙන අයගේ දැනුම ගැන හිතාගන්න පුළුවන් (නි)
ශාන්ත Thursday, 09 February 2017 08:21 AM
මේ බෝඩ් වල ලියලා තියෙන ඒවා දැක්කම කියන්න පුළුවන් මෙතන ඉන්නෙත් හොඳ නළුවෝ බව. (නි)
විමලේ Thursday, 09 February 2017 01:45 PM
විශේෂඥයින් මඟින් පරීක්ෂණයක් කරන්න (නි)
හේවගේ Friday, 10 February 2017 05:35 AM
දැන් මේ අදහස් දක්වලා තියෙන අයගෙ පවුල් වල කීප දෙනෙක් වළපල්ලට ගිය දවසට ආපහු සයිටම් දොස්තරලට බනින්න පටන්ගනීවි හොර උපාධි කියලා. අදහස් විතරයි මොළේ නැහැ. (නි)