මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුලභ නොවන සුලභ..නමුත් හීන් බෝවිටියා යනු දිව ඔසුවකි
තිලක් Monday, 25 November 2013 12:57 PM
කට දම්පාට වෙන්න බෝවිටියා ගෙඩි කාපු කාලෙ මතක් වුණා. මේ කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට හොඳයිලු (නි)
සමන්ති Tuesday, 26 November 2013 08:24 PM
තිලක් ඔබ කියන්නේ ලොකු බෝවිටිය . මේ හීන් බෝවිටිය ,උස යන්නේ නැත . (කුලය melastomataceae , වර්ගය osbekiya ) සෙංගමාලය සඳහා ඉතා ගුණදායකය . (නදී)
වන්නි තිලක් Wednesday, 27 November 2013 04:55 AM
ඔව් සමන්ති, ඔබ හරි. මම මේ දෙවර්ගයම හඳුනනවා. ගෙඩි කන්නේ මා බෝවිටිය තමා. දියවැඩියාවට හොඳයි කිවුවේ හීන් බෝවිටියා කොළ. සෙංගමාලයටත් හොඳද? ස්තුතියි ඒ ගැන කියලා දුන්නට. (නි)
ආනන්ද Tuesday, 03 December 2013 01:30 AM
1960 වසරවල මගේ නංගී කෙනෙකුට සෙංගමාලය හැදුනා. එයාගේ මුළු ශරීරයත් ඇසුත් කහ පාට වෙලා. පසුව අපි කුරුණෑගල , හෙරලියවල හාමුදුරු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. උන්වහන්සේ නියම කළ විදියට හීන්බෝවිටියා මුළු ගහම තම්බලා එම වතුර කිතුල් හකුරු සමග බොන්න දුන්නා. ටිකෙන් ටික එම අසනීපය සුව අතට පත් වුණා. එම අත්දැකීම අනුව තවත් මගේ මිත්‍රයෙකුට කොළඹදී රෝහලෙන් ප්‍රතිකාර නැවැත්වූවාට පසුව ඔහුටත් එම ප්‍රතිකාරය කළා. පසුව ඔහුත් සුවපත් වුණා.මෙම පැළෑටිය දිව්‍යය ඖෂධයක්. නොයෙක් පැළෑටි පිළිබඳව තොරතුරු සපයන ඔබතුමාට මම ඉතාම ගෞරව කරනවා. ස්තුතියි! (නි)