විහාරස්ථානක චෛත්‍යයක් ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රාදේශීය සභාවෙන් නඩු පැවරීමක් ගැනත්, ඊට මහේස්ත්‍රාත්වරියගෙන් සැනසිලි සහගත තීන්දුවක් ලැබුණු බවත් පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කළේය. මේ පන්සල සොයාගෙන අපි යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශයට ගියෙමු.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එම විහාරස්ථානයයි.
මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නඩු පැටලුණු නාවක්කුලි විහාරස්ථානය
paala Tuesday, 15 August 2017 11:15 AM
උතුරේ ඉන්න නඩුකාර වරුන් සහ නඩු කාර වරියන් ගැන මේ දවස් වලඅහන්න ලැබෙන ඉතාම ශ්‍රේෂ්ට ප්‍රවුර්ති ගැන හරිම සතුටුයි. හිස නමා ආචාර කරන්න ඕන නේද මේ මිනිස්සුන්ට....
Lin Thursday, 17 August 2017 01:07 AM
මෙම නඩුකාර තුමිය ඉතාමත් සාධාරණව කටයුතු කල බව පැහැදිලියි. තවද ඇය ඉතාම ආචාර ශීලී ලෙස ක්‍රියා කල බවත් වාර්තා වුණා. රටේ අනෙකුත් උසාවි වලට මහඟු ආදර්ශයකි.