මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිදුරු හතු රසට උයලා ගත්තොත් රසය කියලා නිම් නැත
වන්නි තිලක් Wednesday, 20 November 2013 02:35 PM
පිදුරු හතු, වැලි බිම්මල්, ඉඳ ලෝලු, වැලි හතු, ලේන හතු, මේවා හරිම රසවත්. අවවාදයයි! කිසිම නොදන්නා හතු වර්ගයක් කන්න එපා. හතු වර්ග වල භයානක විෂ තිබිය හැකියි. විශේෂයෙන්ම දීප්තිමත් වර්ණ සහිත කහ රතු නිල් හතු විෂ සහිතයි. (ස)
කුමාරි Wednesday, 20 November 2013 05:36 PM
පිදුරු පොඩ්ඩක් දිරලා වගේම වැස්සකුත් ගියාම ඇති වෙන උණුසුමත් එක්කයි මේවා පිපෙන්නේ.අපි කුඩා කාලේ උදේ පාන්දරින් නැගිටලා ගිහින් අල කොලේකින් 1ක් කඩාගෙන එනවා. ඒවා හැබැයි මේ පෙන්නලා තිබෙන ඒවාට වඩා ලොකුයි. (නි)
ධම්මික Thursday, 21 November 2013 03:33 PM
මම හිතන්නෙ මේවා නියම පිදුරු හතු නෙවෙයි කියලා. (ස)
සමන්ති Friday, 22 November 2013 06:03 AM
පිදුරු හතු වර්ග දෙකක් කමත්වල (පිදුරු තෙත රශ්නයට) පිපෙනවා.නමුත් වෙළඳ පොළේ පිදුරු හතු යනුවෙන් හඳුන්වන්නේ ලී කුඩු සහ යුරියා මිශ්‍රනයක හදන හතු වර්ගයකි.රසය නියම රස නොවේ (නි)
වන්නි තිලක් Friday, 22 November 2013 08:16 AM
සමන්තිගේ අදහස හරි. හතු වල රසය එය හැදෙන උපස්තරය අනුව තරමක් වෙනස් විය හැකියි. හතු යනු දිරාපත්වන කොළ රොඩු දැව කොටස් ආදිය මත වැඩෙන දිලීර හෙවත් පුස් විශේෂයකි. දිලීරය බොහෝවිට ඇසට නොපෙනේ. හත්ත එහි ඵල හට ගැනීමයි. හතු බෝවෙන්නේ මේ හත්තෙන් පිටව යන කුඩුවැනි බීජාණු මගින්. මා රස බලා ඇති හොඳම හතු වර්ගය ඉඳලෝලු හතුයි. ලේන හතුත් බෙහෙවින් රසවත්. (නි)
චන්දි Sunday, 24 November 2013 11:09 AM
ඔබ හරි වන්නි තිලක්, හොදම සහ රසම හතු, ඉදලෝලු සහ ලේන් හතු, ලේන් හතු පිපෙන්නේ දිරච්ච ගස් වල මමත් පොඩි දවස් වල කොහේ දැක්කත් කඩන එනවා හරිම ආස කෑමක්, හැබැයි ඉදලෝලු පිපුන දවසෙම කඩලා උයන්න ඕනේ, නැත්නම් පනුවෝ ඉන්නවා.(නදී)
ධම්මික Sunday, 22 December 2013 11:48 PM
වන්නි තිලක්, සමන්ති කියන දේ ඇත්ත. ඒත් ලංකාවේ තියෙන රසම හතු වර්ගය සිංහරාජෙ තියන අතුරු හතු. තද දුඹුරු පැහැයයි.පිදුරු හතු අපට ගෙදරදී ම හදාගන්න පුළුවන් ගොයම් කැපුවම. (ස)