මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙරටට නැවත ගෙන්වාගන්නා විදේශිකයන් ආර්ථිකයේ ජීව රුධිරයයි
Raveendra Wednesday, 27 May 2020 04:12 AM
සජි පුතා පුදුම දුකකින් නේද මැදපෙරදිග දුක්විඳින මිනිසුන් ගැන කදුළු නොසලා චුරු චුරු ගාන්නේ... ශීශෙල්ස් නොවේ මොනලෝකෙන් හරි අයුතු විදියට විශේෂ වරප්‍රසාද ලබාදී මොකෙක් හරි "බූරුවෙක්,‘‘ රටට ගෙනාවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි. "මොකා කරත් වැරදියි නම් අපට එය වැරදියි." සජි පුතාගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු. තමාගේ හිතට එකඟව අවංකව මිනිසුන්ගේ දුක වෙනුවෙන් හදවතින්මද මේ කිඹුල් කදුළු සලන්නේ? නැත්නම් ළඟ ළඟ එන දියවන්නාව පට්ටියට තෝරන තරගයට තමන්ගේ ළඟ සිටින (තමා ඇතුළු) තිරිසනුන්ගෙන් වැඩි වැඩියෙන් තෝරා ගැනුමේ අභිලාෂයෙන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා අපේ මේ කොන්දොස්තර සජී ළමයා අපගේ මෙම පැනයට අවංකව පිළිතුරු ලබාදෙයි කියා..
Raveendra Wednesday, 27 May 2020 04:37 AM
මැදපෙරදිග මිනිසුන් තමයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළෙත් "අපි වගේ 225 ටම" සුරසැප දෙන්න මෙතෙක් කල් තමන්ගේ ලේ කඳුළු දහදිය වැගුරුවේ කියලා මේ සජිත්ගේ කටින් පිට නොවුනේ මන්ද? මෙම අදහස් දියවන්නාවේ 225ම කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!! සජි ඇතුළු දියවන්නාවේ 225ම අප මෙසේ විමසන්නෙමු. ආපහු අපව රවට්ටන්නද මේ " වල් ඌරු කදුළු සලන්නේ "..?
vidya Wednesday, 27 May 2020 11:20 PM
අර ස්ටේඩියම් හදන්න ඉතුරු කරගත්ත මුදල්වලින් සංචාරකයින් ආපුවාම පාවිච්චි කරන්න පිරිසිදු වැසිකිලි ටිකක් හදන්න කියන්න. ඔබතුමා සීගිරියට ගිහින් වැඩේ පටන් ගත්තනේ... සිරිසේනට එකතුවෙලා වැඩේ නා ගත්තනේ... සීගිරියේ විකුණන ආහාරපාන පිළිබඳව පරීක්ෂා කරවන්න. වඩේ තියෙනවා තනිකර පාන්පිටි, පිටරට සංචාරකයෝ මහන්සිවෙලා හරි හම්බකරලා ජීවිතය පරදුවට තියලා අපේ රට බලන්න එනකොට අපි එම පිරිසට අඩුම තරමේ පිරිසිදු වැසිකිළියක් හදලා දෙන්න බැරිද? ඔය වැඩේ කරවන්න පුළුවන් වන්නේ පාලිත තෙවරප්පෙරුමට...
de silva Thursday, 28 May 2020 12:05 PM
එදා රට විරුවෝ අද කොරෝන බෝම්බද?
Nishan Sunday, 31 May 2020 09:26 AM
සීෂෙල්ස් රටේ තමන්ගේ ව්‍යාපාර බලාගන්නා අයව ගෙන්න ගත්තා... ඒකයි කලේ....