මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ස්පාඤ්ඤ අධිවේගී අනතුරින්
දයා අළහකෝන් Monday, 29 July 2013 12:11 PM
අනතුරු බිහිසුනුයි. පාලනය කළ නොහැකි වේගයෙන් පැදෙව්වට රියදුරුට වරද වැටේවි (නි)
වර්නන් Wednesday, 31 July 2013 02:16 AM
අධිවේගී දුම්රිය මාර්ග සදහා නවතම රේඩාර් පද්ධතියක් ඇති කළ යුතුයි (නි)
වරුණ Thursday, 01 August 2013 04:15 PM
අලුත් තාක්ෂණික උපකරණ සහිත වාහන ගැන හිතන්න පළමුව ඒවා භාවිතා කරන මිනිස්සු ගැන හිතුවොත් හොදයි කියලා මට නම් හිතෙන්නේ (නි)
ප්‍රසන්න Thursday, 01 August 2013 09:03 PM
මේ අනතුර වෙන රූපරාමුව මං දැක්කා.පැයට කිලෝමීටර 192 වේගයකින් වංගුව ගන්නේ.රියදුරුගේ අතේ තමා වැරැද්ද. වේගයට වඩා මනුස්ස ජීවිත ගැන හිතන්න ඕනෑ. මේ වගේ වේගයකින් වංගු ගන්නවද? (නි)
සුදර්ශන Tuesday, 06 August 2013 01:48 PM
ලංකාවේ අවුරුද්දකට මීට වැඩිය මැරෙනවානේ දුම්රිය අනතුරු වලින්. මේවට නිසි පියවර තවමත් අරන් නැහැ. ඒ ගැනත් මේවා බලද්දී හිතන්න ඕනෑ. තාක්ෂණයේද වැරැද්ද මිනිස්සුන්ගේද කියන එක... තාක්ෂණ අඩු අපේ රටේ කී දෙනෙක් දවසට මැරෙනවද, තුවාල වෙනවද.. (නි)