මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අද ගල්කිස්ස වෙරළ තීරයට සිදු වී ඇති දේ දකින විදේශිකයන් දුක් වේවි - පබිලිස් සිල්වා
Bamunuarachchi Tuesday, 09 June 2020 01:30 AM
පබිලිස් මහත්තයෝ ඔය මුහුදු කාදනය හැමදාම සිදුවන දෙයක් නොවෙයි. මුහුදේ දියවැල් වල වෙනසක් සිදු වූනොත් ප්‍රදේශයක මුහුදු කාදනය වී ඒ වැලි වෙනත් වෙරළක ගොඩ ගසනවා. සමහර විට මුහුදේ භෞතික වෙනස්කමක් කලොත් එමනිසා සිදුවන දියවැල් වල වෙනස් වීම් නිසා හැමදාටම මේ කාධනය සිදුවන්න පුළුවන්.
ලසන්තWednesday, 10 June 2020 12:58 AM
බමුණාණෙනි, පබිලිස් මහතා ගල්කිස්සේ හෝටලයේ සේවය කරන්නේ කුඩාකාලයේ සිටයයි අහලා තියෙනවා. ඒ නිසා එතුමා දන්නවා වෙරළතීරයේ තිබුනු තත්වයත් දැන් තිබෙන තත්වයත්. ඒ නිසා එතුමා කියනදේ දේශපාලන කණ්නාඩිය ගලවාදමා පරීක්ෂා කරන්න හැමදාම බමුණුමත හරියන්නේ නැහැ.
wedageWednesday, 10 June 2020 05:55 AM
රත්ගම මුහුදු වෙරළේ උපන් මේ පබිලිස් මහතාට මුහුදේ වඩදිය, බාදිය ගැන කියාදෙන්න පැමිණි මේ බමුණා කව්ද?
වාසනා Tuesday, 09 June 2020 10:59 AM
ගල්කිස්ස හෝටලය නොදැන ඔය වෙරළ විශාල කිරීම කරන්න විදියක් නැහැ. කවුරුහරි ලොකු පගාවක් දීපු නිසයි ආණ්ඩුව ඔය වැඩේට අත ගැහුවේ... අනික, අගෝස්තුවල මේ රට සංචාරකයින්ගෙන් පුරවන්න කියන්නේ... එතකොට කොරෝනා ඉල්ලන් කන්නද?