දකුණු ආසියාතික රටවල උගුර කණ නාසය ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමය ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත සම්මේලනය වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේදී අද www.saarc2014netcongress.org නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය
වසර දෙකකට වරක් සාක් රටවල් අතර පවත්වන මෙම සම්මේලනයේ නව වන සමුළුවේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි
සෞඛ්‍යඅමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිහාල් ජයතිලක ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ නියොජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ද සිල්වා යන මහත්වරු ඇතුළු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ
ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ශල්‍ය වෙද්‍ය ශාන්ත පෙරේරා මහතා ඇතුළු සාමාජිකයෝ උත්සවයක් සංවිධානය කළේය
මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊ එන් ටී සම්මේලනයට වෙබ් අඩවියක්
අමිල කටුනායක Tuesday, 07 January 2014 09:54 PM
නොකියවන්න හැදුවේ දේශපාලන පක්ෂයක පුවතක් කියලා.(නදී)
මසුහුඩ් Tuesday, 07 January 2014 11:33 PM
ඊ.එන්.ටී වෙබ් අඩවිය චන්ද්‍රා ජයසුරිය මැතිනියගේ නිර්මාණයක් ද හොද කැපවිමෙකින් වැඩ කරන වෛද්‍යවරියක්.(නදී)
සමන්ත Wednesday, 08 January 2014 05:45 AM
සුභපැතුම් අපෙන් හොද වැඩක් (දී)
නිකුක්ෂි Wednesday, 08 January 2014 06:33 AM
හොද වැඩක් නිසා මමත් සුභාපතනවා (දී)
නිලූ විදානගේ සෞදි Wednesday, 08 January 2014 06:33 AM
සෞදි දේශයෙන් සුභ පැතුම්! හරිම ආඩම්බරයි. නව වසරට සුභ ගමන්. හොඳ ඇමතිවරයෙක් අපට හම්බවෙලා තියෙන්නේ (දී)