මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කටු ඉඹුල
නලින් Thursday, 04 September 2014 04:22 AM
මේක පුළුන් ගසක්, අපේ ගමේ ගෙදරක මේ වගේ ගහක් තිබුනා. හැබැයි මෙච්චර කටු නැහැ. (නදී)
අම්පාරේ දුමිත Friday, 05 September 2014 03:11 PM
මේක කටු ඉම්බුලක්යැ කප්රුකක් නේ අනාගතයට අපේ රටට ඕනෑම වෙනදෙයක් මේක (දී)
ගාමිණී - සිරිවර්දන Friday, 05 September 2014 06:24 PM
ඉඹුලේ කටු උල් කරන්න ඕනෑද කියා පැරණි කියමනක් තියෙනවා. මොන කලාපයේ වැවුණත් කෑගලු දිස්ත්‍රික්කයේ වට්ටාරම අසළ ඉඹුල්ගස් දෙනිය ග්‍රාමය මේ ගස නිසාම ප්‍රසිද්ධියට පත් පටබැඳි නාමයක්. පුෂ්පය රත් පැහැ ගැන්වී ගෙඩිය කොට්ට පුළුන් ගෙඩියක් වගේ. සිනිඳු පුළුන් ඉතාමත් පියකරුයි. රූස්සව වැවෙන ගසේ පුළුන් සමග බීජ සුළඟින් පාවී ගියත් බෝවීම දුර්ලභයි.කඳ ආර්ථික වටිනාකමක් නැති වුණත් ගසපුරාම කටු නිසා වෘක්ෂයට නම් උවදුරු කිසිවක් නොමැත. (නි)
අසෝකා Sunday, 07 September 2014 05:36 PM
පුළුන් ගස් කියලා අපි දැනගෙන හිටියේ. මම මේ දැක්කමයි. හරිම වටිනා දෙයක්. ස්තුතියි! (නි)