ලංකාව පුරා අභාවයට යමින් පවතින පුස්කොළ පොත් අරාක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් ඒවා සංරක්ෂණය කිරීමත් පමණක් නොව මෙම පුස්කොළ පොත් සම්බන්ධ අධ්‍යයන සහ පර්යේෂණ සදහා ඉඩකඩ වෙන්කිරීම කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ ඒකකයේ කාර්යයකි.
මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැළණි සරසවිය පුස්කොළ පොත් ගොඩ ගනී
තුෂාන් Tuesday, 11 August 2015 04:41 PM
අපේ රටේ මේවා තිබෙන එක හොඳයි (නි)
නිරෝෂනි වීජේරත්න Tuesday, 15 September 2015 04:51 PM
පුස්කොල පොත් ලේඛන පිටපත්කරණයෙන්ද, එහි අඩංගු තොරතුරු පාඨකයා වෙත සමීප කිරීමෙන්ද,ඉදිරි පරපුර උදෙසා සංරක්ෂණය කිරීමෙන්ද සිදුවන සේවාව ඉතා වැදගත්ය. (නි)
භද්‍රානි. Sunday, 04 October 2015 06:43 AM
ඉතාමත් වටිනා ඒ වගේම මිල කළ නොහැකි වැදගත් කාර්යයක් කැලණිය විශ්ව විද්‍යාලය විසින් ඉටු කරන්නේ. මෙතෙක් මා ලැබූ දැනුම් සම්භාරයක් රැස් කර ගත්තා. මෙම සංරක්ෂණ වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. මේ සඳහා කාලය ශ්‍රමය යොදවන ඔබ සැමට තෙරුවන් සරණයි. (බ)