මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජිවිතයට අරුතක් සොයා වන්දනාකරුවෝ
බිරේන්ද්‍ර Tuesday, 15 March 2016 07:32 AM
"වන්දනාකරුවෝ" මේ පාර අපි "ජීවිතයට අරුතක් සොයා" ගෙන එන්නේ බිබිලේ නාන්නපුරාවට.... දවස තමයි 23,24....මෑල්ලගම කනිෂ්ඨ විදුහල,කොටුවේගන්ගොඩ ප්‍රාථමික විදුහල,අළුත්වෙල ප්‍රාථමික විදුහල, තිත්තවැල්කිවුල ප්‍රාථමික විදුහල..(බ)
උමංග Tuesday, 15 March 2016 02:57 PM
හන්දි ගානේ රස්තියාදු ගහන් නැතිව තමන්ගේ ජීවිකය අනුන් සතුටු කරන්න යොදාගන්න ඔබලාට ආචාරය (හේ)
නලීන් Thursday, 16 June 2016 01:39 AM
වාසනාවන් !! වාසනාවන් !!! (නි)