මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නහර ගැට ගැසීමේ රෝගයට ප්‍රතිකාර
සෙනෙරත් Wednesday, 04 September 2013 06:00 PM
මෙම වීඩියෝ පටය ප්‍රචාර වෙන වෙලාවේ ලොකු සංගීත ශබ්දයක් යෙදීම නිසා කියන කිසිම දෙයක් පැහැදිලිව ඇසෙන්නේ නැත. (දී)
රසික Thursday, 05 September 2013 10:23 AM
මෙම වීඩියෝ පටය ප්‍රචාර වෙන වෙලාවේ ලොකු සංගීත ශබ්දයක් යෙදීම නිසා කියන කිසිම දෙයක් පැහැදිලිව ඇසෙන්නේ නැත. (දී)
සමන් බස්නාගොඩ Friday, 06 September 2013 07:01 AM
කරුණාකර තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද? (නි)
නිශා Friday, 06 September 2013 09:11 PM
මට දොස්තරගේ විස්තර ඊ මේල් කරන්න පුලුවන්ද
යාස් Friday, 06 September 2013 09:27 PM
සංගීතේ හින්ද සමහර වචන ඇහෙන්නේ නැහැ. (දී)
ද සිල්වා Monday, 09 September 2013 12:28 PM
ඇත්තටම මේ ඩොක්ටර් ගේ මේල් ලිපිනය දැනගන්න පුලුවන්ද (දී)
සුමේධ Monday, 09 September 2013 02:24 PM
ඩොක්ටර් ගේ ලිපිනය දැනගන්න පුලුවන්ද.. මමත් නහර ගැට ගැසිමේ රෝගයෙන් පිඩා විඳිමි. මෙය විශාල පිනකි. (ස)
තුෂාර Tuesday, 10 September 2013 05:07 PM
මට දැන ගන්න ඕනෙ ඊ-මේල් ලිපිනය එක සහ දුරකථන අංකය දෙන්න. (ස)
සුමාලි Tuesday, 10 September 2013 05:14 PM
සංගීතය තව ටිකක් වැඩි උනානම් හොඳයි. එළ කිරි. (ස)
ඩීසීඩි Wednesday, 11 September 2013 07:10 PM
මේ සංගීතෙ නැතුවම බැරිද? (නදී)
චන්ද්‍රසේන Thursday, 12 September 2013 07:25 AM
දොස්තර මහත්තයාගේ දුරකතන අංකය දන්වන්න (නි)
චන්ද්‍රික පෙරේරා Friday, 13 September 2013 12:43 PM
මගේ මිතුරියක් සිටිනවා මේ වගේ. කරුණාකරලා ලිපිනය සහ දුරකථන අංකය එවන්න (නි)
අජන්ත Saturday, 14 September 2013 01:54 PM
මෙම වෙදකම ඉතා සාර්ථක වෙදකමක්. මෙම වීඩියෝ එකට ඔයාලට බොහොම ස්තුතියි (නි)
විජේ Tuesday, 17 September 2013 07:39 AM
මේ දොස්තරගේ ඊ-මේල් ලිපිනය පළකරන්න පුළුවන්ද? (නි)
අරුණ Wednesday, 18 September 2013 10:07 AM
මෙතුමාගේ නම හා දුරකතන අංකය මා හට දෙන්න. (නි)
මංජුල Thursday, 21 November 2013 07:54 PM
මෙතුමාගේ නම හා දුරකතන අංකය මා හට දෙන්න. (නි)