මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැදවල ටැම්පිට රජමහ විහාරය...
යසපාල Thursday, 13 November 2014 07:18 AM
ඉතා හොඳ ලිපියක් (නි)
නිශ්ශංක රණවක Saturday, 15 November 2014 02:16 AM
මම ආඩම්බර වෙන්ව ගමේ කෙනෙක් හැටියට රජ මහා විහාරය ගැන. අපිට බොහෝ දේ කරන්ට තියනවා. අපි එකට කැපවෙමු.. (බ)
චමින්ද බුද්ධික Thursday, 27 November 2014 06:16 AM
වටිනාකම කියල නිම කරන්න බැරි අපේ රජමහාවිහාරය ගැන මෙවන් පුවතක් අන්තර්ජාලයට එක්කලට ඔබ තුමාට ගොඩක් ස්තුතියි (අ)
හසිත Saturday, 12 March 2016 02:42 AM
මෙතරම් වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයක් වූ මැදවල විහාරයට සහ නගරයට අදාළ ආයතන වලින් නිසි වටිනාකමක් හිමි වී නැත. මැදවල නගරය දශක ගණනාවක් එකම තැන පල්වෙමින් පවතී. නායක හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන්වත් මිනිසුන් සංවිධානය වෙනවා නම් අගනේය. (නි)