මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මේක මහා අපූරු උපකරණයක් හදා ගන්න ලේසි නෑ තලගොයි හමකින් තමයි මේක හදලා තියෙන්නේ ....අපි කියන්නේ හැලි
චාන් Saturday, 09 November 2013 03:51 PM
එහෙමනම් රජය මගින් අලි කරදර ඇති පළාත් වල ජනතාවට මේවා දුන්නොත් නරකද ? දේශීය නිෂ්පාදනයක්, ඇමතිට කරනවානම් මෙන්න වැඩ , (නදී)
ැනිල් Sunday, 10 November 2013 09:17 AM
අපි ආසයි මේ වගේ වීඩියෝ නරඹන්න? අපිත් ගම්වල හැදුන වැඩුන මින්ස්සු නිසා. දැන් විදේශ ගත වෙලා ඉන්නේ අපට අන්තෙර්ජාල පහසුකම් තියෙනවා. දිනපතා ලංකාදීපය බලනවා. හැබැයි වීඩියෝ බලන්න අමාරුයි. ඔබ ආයතනයට පුලුවන්නම් මෙම වීඩියෝව යු ටියුබ් මගින් දෙන්න අපට පැහැදිලිව බලන්න පුළුවන්.(නදී)
වන්නි තිලක් Monday, 11 November 2013 10:55 AM
හිස් ටින් එකක් (උස සාඩින් ටින් එකක් හෝ කුඩා කිරිපිටි ටින් එකක්) ගන්න. පතුල හරි මැද ඇණයකින් සිදුරක් විදගන්න. ගෝනි නූලක් ගෙන කිහිප පොටක් නවා එකට අඹරා ශක්තිමත් නූලක් සාදාගන්න. එම නූල ටින් එකේ සිදුරෙන් ඇතුල් කරන්න. කෙළවරක කුඩා මුරිච්චියක් වොෂර් එකක් වැනි දෙයක් ගැට ගසා එම මුරිච්චිය ටින් එක ඇතුල් පැත්තෙන් සිදුරට සමීප වන තෙක් ආපසු අදින්න. දැන් මේ නූලේ බූමි තෙල් ටිකක් ගල්වා ඇඟිලි දෙකට හිර කර අදින්න. මහත් බියකරු හඬක් නැගෙයි. තලගොයි මරා සම ගන්න ඕනේ නැහැ. මේ ටින් බඹරාත් අපූරුයි. (ස)
පෙත්තා Tuesday, 12 November 2013 01:15 AM
අගේ ඇති දසුනක්. දුප්පත්කම නියයි මම පැල් රකින්නේ.. දෙයියනේ දුප්පත්කම නැතිදාට මේ වගේ රස කවියක් අහන්න නැතුව යාවිද? ආසා හිතෙනවා පැලකට නැගලා කවි කියන්න. ස්තුතියි ප්‍රියංකර. (නි)
සමන්ති Tuesday, 12 November 2013 06:27 PM
මේක වනජීවී එකෙන් අල්ලන්නේ නැද්ද ? තලගොයි මරන්න තහනම්නේ (නි)