මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රණවීරයකු වෙත සෙනෙහස පෑ සොඳුරු ගුරුවරිය....හෙට යැයි තවත් දිනක් මට ඇත ඔබ නිසා...
ජ. තිසර Tuesday, 15 October 2013 11:54 PM
නියමයි. අනර්ඝයි. සත්‍ය ආදරය ලෝකය ජය ගනී. වීඩියෝව සකස් කර ඉදිරිපත් කළ සැමට ඉතාමත් ස්තූතියි. (අ)
චන්දි Wednesday, 16 October 2013 01:58 AM
මා පළමුව ගරු කතෘතුමාට ස්තුතිවන්ත වෙනවා, මෙවන් දර්ශනයක් පළ කර පිටරට සිටින අපිට දැක ගැනීමට සළස්වා දුන්නාට.මෙම දෙපලට සුබ මංගලම් කියා පතන්නේ මුළු හදවතින්මයි.මගේ එකම පැතුම මේ වීර විරුවාට පෙනීම ලැබේවා කියායි (නි)
චන්දි Wednesday, 16 October 2013 09:16 AM
මංගල ඇඳුමින් සැරසි ඇය ඉන්නේ ., මනාලයා හට නැහැ එය පෙනෙන්නේ. එනමුදු මුවේ සතුටු සිනා දිලෙන්නේ. දකිනා අපේ හදවත ගිනි දවන්නේ .., මේ ලෙස ලොවේ කිසිවෙකු හට නොවේවා.., නුඹලගේ ජිවිතේ සතුටින් පිරේවා .., සාමය සතුට සම්පත නීති ඇති වේවා .., තිලිනි නුඹෙ ලොවට මිනි පහනක් වේවා ...!!!! (ස)
ගයාන් සංජිව Thursday, 17 October 2013 04:53 PM
ගොඩක් ලස්සනයි. ඔබ දෙපලට සතුටින් ඉන්න පින් ලැබේවා.(නදී)
පෙත්තා Thursday, 17 October 2013 10:56 PM
ඔබ දුටුවේ මේ අත් බවයේ විතරක් නොවෙයි මං... පිදුවේ මල් පහන් එක සිතින් හද පහන්... ඔබ විරුවෙක්ය දැයේ මිණි පහන්... නොපෙනුනත් ඇස් දෙකෙන් මම වෙමිය ඔබේ පහන්... එලිය ඇත බුදු රුවින්... ජය සතුට පොදි බැදන්.... යන්න දැන් සුබ ගමන්.... පතමු අපි එක සිතින්.... (නි)
මාධවී Friday, 18 October 2013 09:22 AM
ඇත්තටම මේ රණවිරුවා ගොඩක් වාසනාවන්තයෙක්.ඔබ දෙපලට සුභ පැතුම්. (නි)
මහින්ද සුරිආරච්චි මංගලම් Sunday, 20 October 2013 10:20 PM
ඔබ දෙපලට සුබ මංගලම් (නදී)