මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
“දහම් ගගට ගලා යන්න තෙත හිත දෙන්න“
ඩබ්.එම්. සුගන්දි Saturday, 13 October 2012 05:45 PM
මේවැනි වැඩසටහන් අපේ දරුපරපුරට ඉතාම වටිනවා දරුවන් යහමගට යැවිමට බොහෝමත්ම උපකාරවෙනවා ඔබසැමට තෙරුවන්සරණයි .............(නු)
සුජාත ජයසේකර Sunday, 14 October 2012 01:13 PM
දරුවන් දහම් පාසල් යැවීමේ අවශ්‍යතාවය අගය පෙන්වන්න. ඉතාම හොඳ වැඩ සටහනක්. ඔබ සැමට තෙරුවන් සරණයි.
රොමේෂ් Sunday, 14 October 2012 01:49 PM
දරුවන් යහමගට ගත හැකි ඉතාමත්ම හොද වැඩසටහනක් (නි)
රොමේෂ් Sunday, 14 October 2012 01:56 PM
දරුවන් යහපතට ගෙනයා හැකි ඉතාමත් හොඳ වැඩසටහනක් . ඔබ සැමට සමන් දෙවි පිහිටයි (ස)
දිනේෂ් Monday, 15 October 2012 07:55 AM
අයියෝ සල්ලි
දිනෙත් Monday, 15 October 2012 08:00 AM
ඔබගේ සියලු ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා! (නි)
දිමුතු Monday, 15 October 2012 09:54 AM
අප සැමගේ එකම පැතුම ඔය දහම් පාසල දිගුකල් පවත්වාගෙන යාමට ලැබේවා යනුයි. (නි)
දිනෙත් Monday, 15 October 2012 02:24 PM
අපි සැම එක සිතින් ඔබගේ දියුණුව ප්‍රාර්තනා කරන්නෙමු (ස)
චාමික Friday, 26 October 2012 07:06 PM
යහපත් චේතනාවෙන් කරන සියලු දේ සාර්ථක වේවා (ස)