තායිලන්තයේ බැංකොක් නුවර අත්හැර දමා ඇති ගොඩනැගිල්ලක ඉබේ ඇතිව තිබූ මින්මැදුරක සිටි සාමාජිකයෝ සිය ගණනක් ඉන් ඉවත් කිරීමට සේවකයෝ කටයුතු කරමින් සිටිති.
වරක් සුපිරි වෙළද සංකීර්ණයක් ලෙස විරාජමානව ඇති මේ ගොඩනැගිල්ල 1997 වසරේ සිට අත්හැර දමා තිබෙන්නකි. හරි නම් එය එම දවස්වලම කඩා දැමිය යුතුව තිබුණත් නොයෙකුත් අතපසුවීම් නිසා එය අද දක්වාම නැඟී සිටී.
ගොඩනැගිල්ලේ පහත මාලය එදා මෙදා තුර වැටුණු වැසි ජලයෙන් සම්පූර්ණයෙන්ම පිරී ගොස් පොකුණක් බවට පත්ව තිබේ. විශාල ප්‍රමාණයේ අංකුට්ටන්, කාපයන්, තිලාපයන් ආදී මසුන් එය තමන්ගේ වාසස්ථානය බවට පත්කරගෙන ඇත.
මේ ඉබේ ඇතිවුනු මින්මැදුර ප්‍රදේශයේ ජනතාවට මුදල් උල්පතකි. ඔවුන් මෙම ගොඩනැගිල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මත්ස්‍ය ආහාර විකුණමින් තම දිවි සරිකරගනිති.
නමුත් ගොඩනැගිල්ලේ තත්ත්වය අතිශයින් අන්තරාදායක හෙයින් එය කඩා ඉවත් කිරීමට බළධාරීන් තීරණය කර ඇත. එනිසාවෙන්ම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සිටි මසුන් මේ දිනවල ඉන් ඉවත් කෙරෙමින් පවතී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අංකුට්ටන් අලුත් නිවහනකට
පහන් Friday, 16 January 2015 10:32 AM
මෙහෙමත් තැන් ලෝකේ තියෙනවනේ..!(හේ)
සසික Friday, 16 January 2015 11:23 AM
අපේ ලංකාවෙත් මෙහෙම තැන් නැත්තේ නැහැ (නි)
මාගලී Friday, 16 January 2015 06:31 PM
ඉස්සරත් ඔය වගේ ගොඩනැගිල්ලක් තිබුණා මුහුදු වතුර ඇවිල්ලා පොළොව යට මාළු පිරුණු (නි)
සංජය Saturday, 17 January 2015 05:19 AM
මොකද නැත්තේ අපේ පාර්ලිමෙන්තුවේ ඉන්න අන්කුට්ටෝ ටිකත් අල්ලල කොහෙට හරි පටවන්ට ඕනේ (නදී)
අසෝක Monday, 19 January 2015 07:51 AM
තව ටික දවසකින් මත්තල, හම්බන්තොට වගේ තැනුත් ඔය වගේ වෙයි (නදී)
තරිඳු දේවින්ද රත්නායක Tuesday, 20 January 2015 04:17 AM
ලංකාවෙත් ඔහොම තැන් හුඟක් තිබෙනවා (නි)