X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


අට්ටාලය කඩා වැටී 16ක් මැරෙති

කොරියාවේ අගනුවර වන සෝල් නගරයට දකුණින් පිහිටි සියොන්ග්නම් හි පැවති පොප් සංගීත සංදර්ශනයකදී වු අනතුරකින් 16 දෙනෙක් මියගොස් 11 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරින් පවසන්නේ ප්‍රසංගය පැවැති භූමියේ වාතාශ්‍රය ලබාදීම සඳහා වු ගරාදියක්  භුගත රථගාලකට කඩා වැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි. ඒ අට්ටාලය අඩි 33 ක් කඩා වැටීමෙන් ප්‍රසංගය නැරඹූ පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

එකට එකතුවු පිරිස් එළිමහනේ වු සංගීත සංදර්ශනය නරඹා තිබේ. මෙම සංදර්ශනයේදී කොරියාවේ ජනප්‍රිය කාන්තා සංගීත කණ්ඩායමක් වු ‘ෆෝ මිනිට්ස්‘ සහ වෙනත් කංඩායම් ගායන වාදන ඉදිරිපත් කර ඇත.

seoul-1

 

විපතට පත් පිරිස ඉහළින් තිබු ගරාදිය මතට නැග ඇත්තේ වඩාත් හොඳින් මෙම ප්‍රසංගය නැරඹීමටය.

ගලවා ගැනීමේ සේවකයන් පවසන්නේ මරණ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවයි.

දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරණ්නේ එළි මහන් ප්‍රසංගය පැවැතියේ කාර්මික ජනපදයක් වු පන්ග්යෝ ටෙක්නො මිටියාවතේදී බවයි. ප්‍රසංගය පවත්වා ඇත්තේ දේශීය උත්සවයක කොටසක් ලෙසිනි.

විශාල පිරිස අතුරින් 20 ක 30 ක පමණ පිරිසක් මෙකී වාතාශ්‍ර ගරාදිය වෙතට නැග තිබේ. ඔවුන්ගේ බර හේතුවෙන් මෙම ගරාදිය කඩා වැටෙන්නට ඇතැයි පැවසේ.

ඇසින් දුටුවෙක් පවසා ඇත්තේ එක් වරම විශාල කෑගැසීමක් ඇසුනු බවත් ඒ දෙසට තමා හැරෙද්දී මිනිසුන් එම ගරාදිය කඩාගෙන ඇතුලට වැටෙමින් සිටි බවත්ය.



අදහස් (0)

අට්ටාලය කඩා වැටී 16ක් මැරෙති

චන්ද්‍රා වීරසිංහ Saturday, 18 October 2014 09:34 PM

මේක දැක්කහම මට පඹහින්නේ සරසවි සිසුන්ගේ අට්ටාලය මතක්වුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site