පාලනයෙන් ගිළිහුණු දුම්රියක් ස්වීඩනයේ නිවාස සංකීර්ණයකට කඩා වැදුණේය.
අධික වේගය නිසා පාලනයෙන් ගිළිහී ඇති දුම්රිය රේල් පාරෙන් ඉවතට පැන අසළ තිබූ නිවාස සංකීර්ණයකට කඩා වැදී තිබේ. එවෙලේ දුම්රිය පැදවූයේ දුම්රිය අතුපතු ගාන සේවිකාවකි (20).
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීහු කිසිවෙක් නොවූහ. දුම්රිය එක්වරම මාර්ගයෙන් ඉවතට පැන නිවාස සංකීර්ණයට කඩා වැදීමට පෙර අඩි 100 පමණ ‘පියඹා‘ගිය බව සිද්දිය ඇසින් දුටුවෝ කියති.
සුන්බුන් අතර සිරැවී සිටි බලපත්‍රද අහිමි ‘රියැදුරා‘ සහන සේවා කණ්ඩායම් මහත් පරිෂ්රමයක් දරා පිටතට ගෙන ඇත්තේ තවත් පැය දෙකකට පමණ පසුවය .රෝහල් ගත කර ඇති ඇය බරපතළ තත්ත්වයේ පසුවන බව බලධරයෝ කියති.. නිවාස සංකීර්ණයේ සිටි කිසිවකුටත් මේ අනතුරින් හානි සිදුවී නොමැත.
දුම්රියේ පාලනය සේවිකාවකගේ අතට ගියේ කෙසේදැයි සෙවීමට පරීක්ෂණ අරඹා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අතුගාන්නියක් දුම්රියක් නිවාස පෙළකට පදවයි
අමිල Wednesday, 16 January 2013 12:34 PM
කොහොමද ගුවන්යානයක් එහෙම වුණානම් (ස)
රොහාන් Wednesday, 16 January 2013 01:03 PM
අමිලට පිස්සුද? (නි)
මධූ Wednesday, 16 January 2013 02:04 PM
නුසුදුස්සන්ට තැන ලැබුණාම වෙන විනාසේ තමයි මේ. හරියට අපේ රටේ වගේ (ස)
රිෂාන් Wednesday, 16 January 2013 02:31 PM
ලංකාවේ අලුත් නීතියට අනුව නම් රියදුරු බලපත්‍රය අවුරුද්දකට තහනම් කරනවා නේද ? (ස)
ගාමිණි Wednesday, 16 January 2013 02:58 PM
පිරිසිදු කරන අයත් දැන් කොච්චි එලවනවාදා (දී)
රජීන් Wednesday, 16 January 2013 02:58 PM
අයියෝ, ස්වීඩනයේ කට්ටිය රැවටිලා තියෙන් තරම! ඕක Ra-One චිත්‍රපටියේ දෙවන කොටස රූගත කරන්න කරපු වැඩක්! (ස)
ගාමිණී Wednesday, 16 January 2013 03:04 PM
කෝච්චිය හැප්පුනත් ගොඩනැගිල්ලේ ලයිට් නිමිලා නෑ. අපේ රටේ උනානම්..... (ස)
මධු Wednesday, 16 January 2013 07:40 PM
නුසුදුස්සන්ට තැන ලැබුණහම වෙන විනාශ තමයි ඔය. (නි)
සෝමා Thursday, 17 January 2013 05:11 AM
ඉස්සරහට අපේ රටෙත් මේ වගේ දේවල් බලපොරුතුවෙන්න (ස)
නසාර් Thursday, 17 January 2013 10:17 AM
රට කොහෙද?(නු)
අනුරාධ Thursday, 17 January 2013 01:28 PM
සේවිකාවට සුක්කානම දීලා රියදුරු කොහේ ගිහින්ද ? (ස)
හිල්ම් Thursday, 17 January 2013 03:20 PM
ගෙවල අතුලට් කොච්චි යනවා දැක්කමයි (දී)