X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


අධික උණුසුමෙන් ඉන්දියාවේ 400ක් මරුට

ඉන්දියාව පුරා පැතිර යන අධික  උණුසුමෙන්   මියගිය ගණන මේ වනවිට 400 තෙක් ඉහළ ගොස් ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තෙලන්ගානා හා ආන්ද්‍රා ප්‍රාන්තවලිනි. එම ප්‍රාන්ත දෙකේම මියගිය ගණන 368ක් යැයි වාර්තා වේ.

දිල්ලියේ වාර්තාගත ලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.5ක් ලෙස වාර්තා වූ අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද පවතිනු ඇතැයි ඉන්දියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(නවදිල්ලියේදීය (එන්.ඩීටීවී))

 



අදහස් (0)

අධික උණුසුමෙන් ඉන්දියාවේ 400ක් මරුට

යාපා Sunday, 24 May 2015 05:53 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සෆ්රින් සෞදි Monday, 25 May 2015 04:57 AM

සෞදි අරාබියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 දක්වා ඉහල යනවා. අපේ මිනිස්සු ඒවත් ඉවසගෙන තමා රට ඇවිල්ල කීයක් හරි හොයාගන්නේ. රට ඇවිල්ලම තමා බලන්න ඕන සල්ලි හොයන්න අපේ මිනිස්සු විදින දුක. (නදී)

:       0       0

සම්පත් Monday, 25 May 2015 07:06 AM

ඩුබායි රටෙත් 45-48 දක්වා ඉහළයනවා.නමුත් පොඩි සේවකයාට පවා නැවතුම්පළේ වායුසමීකරණ තියනවා.ගොඩක් බස් නැවතුම් පළවල් වලත් වායුසමීකරණ තියනවා.හැම බස් එකේම,කෝච්චියේත් තියනවා.ඒ කාලෙට එළියේ වැඩකරන අයට දවල් 12 ඉඳලා සවස 3 වෙනතුරු වැඩ නැහැ. (නි)

:       0       0

නදීකා Monday, 25 May 2015 08:32 AM

ඒ මිනිස්සු මොනතරම් නම් දුකක් විඳිනවා ඇද්ද? (නි)

:       0       0

පියල් වීරසිංහ Monday, 25 May 2015 12:23 PM

ඒ අතින් බලනකොට ලංකාව මොනතරම් වාසනාවන්ත රටක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site