අන්තර්ජාලයේ ඇති සියලූම ආකාරයේ අසභ්‍ය දර්ශනයන් වාරණය කිරීමේ සමත් පද්ධතීන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍යය සැළසුම් කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවත් මෙම පද්දතීන් ක්‍රියාත්මක කිරීමේ අයිතිය පැවරෙනු ඇත්තේ අන්තර්ජාල සේවා ලබාගන්නා පාරිභෝගිකයන්ටමය.අවශ්‍ය නම් මෙම වාරණයන් ක්‍රියාත්මක නොකර අන්තර්ජාල සේවා ලබාගැනීමේ හැකියාවත් ඔවුන්ට හිමිවනු ඇත.
මේ කරුණු අනාවරණය වූයේ බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩි කැමරන් බ්‍රිතාන්‍යයේ ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක ප්‍රධානීන් සමග පැවැත්වූ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකදීය.
තම නිවසේ අන්තර්ජාල පරිහරණය ගැන අදහස් දැක්වූ අගමැතිවරයා තමන්ගේ නිවසේ නම් අනිවාර්යයෙන්ම මෙම වාරණයන් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානමින් සිටින බව පැවසීය.අන්තර්ජාලයෙන් ලබා ගත හැකි වාසි සේම අවාසිද බොහෝ ඇති බවත් විශේෂයෙන් කුඩා දරුවන් ගැන සැළකීමේදී දෙමව්පියන් තමා සේම අන්තර්ජාලයේ වාරණයන් කි‍්‍රයාත්මක වනවාට කැමති වනු ඇති බවත් ඔහු කීය.
නමුත් වැඩිහිටියන්ගේද අවශ්‍යතා ගැන සළකා බැලීමේදී සම්පූර්ණ වාරණයන් පැමිණවීම සාධාරණ නොවන හෙයින් මෙසේ පාරිභෝගිකයාට අවශ්‍ය වේ නම් පමණක් වාරණයන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව ලබා දී ඇතැයි ඔහු සදහන් කළේය.ඒ අනුව ඉදිරියේදී අන්තර්ජාලය ‘භාවිතා‘ කිරීමට තම බිරිදගේ අවසරය පැතීමට සැමියන්ට සිදුවනු ඇතැයි අගමැතිවරයා පැවසීය.
අන්තර්ජාලයේ ඇති ළමා ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් කොන්දේසි විරහිතව වාරණය කිරීමට දැනටමත් ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් කටයුතු කරමින් සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අන්තර් ජාලය පවුලේ ජාලයක් කරයි
කුමාර Tuesday, 19 November 2013 03:53 PM
වැඩේ නම් හොදයි හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ යුරෝපයේ තියෙන වෙළද දැන්වීම් අසභ්‍ය ඒවා . (නදී)
බමුණු Wednesday, 20 November 2013 12:08 PM
කලොත් නියමයි. කියල වැඩක් නැහැ. (ස)
චමින්ද Wednesday, 20 November 2013 02:06 PM
කමන්ත ඕන නැති දෙයක් නැහැ හැම ඒකටම හොට දානවා(නදී)
ගයාන් Wednesday, 20 November 2013 07:27 PM
කරයි.... කරයි....ඇටෙන් පොත්තෙන් එළියට අාපු කොල්ලෝ කෙල්ලෝ බ්‍රිතාන්‍යයේ හැසිරෙන ආකාරය දැක්කම,ඕවා නිකන් විහිළු කතා විතරයි.. (නි)
සහන Wednesday, 20 November 2013 07:32 PM
නෙට් නැනි වගේ වෙබ් අඩවි වලින් ඔවැනි අසැබ් වෙබ් පිටු අවහිර කරන්න පුළුවන්. (නි)
බුද්දික Wednesday, 20 November 2013 07:32 PM
ගහක අත්තක් වහලට බර වෙලා නම් ඒ අත්ත පමණක් කප්පාදු කල යුතුයි. එහෙම නැතුව ගහම කපන්න යන්න එපා. (අ)
ලාල Wednesday, 20 November 2013 07:36 PM
බ්‍රිතාන්‍යයේ උපරිම ලිංගික නිදහස ඇත.එහෙම රටක ඕවා කිරිම විහිළුවක්. (නි)
පසිඳු Wednesday, 20 November 2013 07:37 PM
ඩේවිඩ් කැමරන්ට වැඩිකල් තනතුර ඉන්නේ බැරි වෙයි වගේ...(අ)
පසිඳු Wednesday, 20 November 2013 07:37 PM
ඩේවිඩ් කැමරන්ට වැඩිකල් තනතුර ඉන්නේ බැරි වෙයි වගේ...(අ)
තරිඳු Wednesday, 20 November 2013 07:39 PM
ඩේවිඩ් කැමරන් මර්ගරට් තැචර් වගේ වෙන්න යනවා (අ)
සදුන් Wednesday, 20 November 2013 07:40 PM
හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීමක් (නි)
පොල් Wednesday, 20 November 2013 07:44 PM
කැමරන් මුදුණා වෙලා නේ දැන්.....(නදී).
මර්වින් Wednesday, 20 November 2013 08:54 PM
මෙය හරි.ලොව වටේ ළමා අපයෝජනය කරන මිනිසුන් මෑතකදී සොයාගනු ලැබුවා. (නි)
නිශාන්ත Thursday, 21 November 2013 02:45 PM
මම නම් ස්තූති කරනවා. (ස)
රමණි Thursday, 21 November 2013 02:59 PM
වැඩේ හරි ශෝක්. (ස)