X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අනාගත සිහින කාරය

අනාගත ලෝකයට නිපදවූ මෝටර් රථ ප්‍රදර්ශනයක් ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි උසස් කලා කෘති කෞතුකාගාරයේ මේ දිනවල පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට තබා ඇති මේ මෝටර් රථ නිපදවූ දින පටන් ධාවනය නොකරන ලද රථ වීම ද විශේෂත්වයකි. ‍

මෝටර් රථ නිෂ්පාදන සමාගම් වෙනුවෙන් නව සැළසුම් ලෙස මේවා සකස් කැර තිබිණි. එසේ වුව ද එම සැළසුම් නිෂ්පාදනය කර නොමැත.

1930 වර්ෂයෙ සිට 2010 වර්ෂය දක්වා වරින් වර අනාගතය සඳහා සැළසුම් කරන ලද කාර් 19 ක් මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇතැයි කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මයිකල් ෂැපිරෝ කියයි. මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇත්තේ යුරෝපීය හා ඇමෙරිකා වෙළෙඳ පොළට සුදුසු පරිදි සැලසුම් කරන ලද කාර් සමූහයකි.

‘‘ මේ සියළු කාර් සිහිනයක් ම පමණයි. අපි සදාකාලිකව ම මේවා ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්කරලා තිබෙන්නේ. මේ වාහන සැළසුම් නිෂ්පාදනය වූයේ නැහැ. ඉදිරියේ දී නිෂ්පාදනය වන්නේත් නැහැ. ඒ නිසා එය සිහින රථයක් ම පමණයි. “

1406112706044_wps_8_MANDATORY_BYLINE_PIC_BY_H

1936 දී සැළසුම් කරන ලද්දකි

1406112892653_wps_11_MANDATORY_BYLINE_PIC_BY_H

1947 දී කරන ලද සැළසුමකි

1406113081131_wps_15_MANDATORY_BYLINE_PIC_BY_H

මෙය බී.එම්.ඩබ්ලිව්. ආයතනය විසින් සැළසුම් කරන ලද්දකි

1406113226717_wps_18_MANDATORY_BYLINE_PIC_BY_H

1932 දී කරන ලද සැළසුමකි.

1406114209588_wps_21_MANDATORY_BYLINE_PIC_BY_H

1948 සැළසුම් කළ ද නිෂ්පාදනය කැර නැත.

1406116221554_wps_28_MANDATORY_BYLINE_PIC_BY_H

1937 සැළසුමකි

1406116592229_wps_31_MANDATORY_BYLINE_PIC_BY_H

මෙම සැළසුම 1951 ඉදිරිපත් කරන ලද්දකි.

1406116785873_wps_34_MANDATORY_BYLINE_PIC_BY_H

1970 දී මේ සැළසුම සකස් කැර ඇත.

1406117039364_wps_37_MANDATORY_BYLINE_PIC_BY_H

ගුවන් යානයක් සේ පෙනෙන මේ කාරය 1954 නිෂ්පාදනයකි

1406117121215_wps_40_MANDATORY_BYLINE_PIC_BY_H

1934 සැළසුමකි

1406117375940_wps_43_MANDATORY_BYLINE_PIC_BY_H

1970 දී ඉදිරිපත් කරන ලද සැළසුමකි.

1406117569805_wps_47_MANDATORY_BYLINE_PIC_BY_H

1956 ඉදිරිපත් කළ සැළසුමකි.

1406117742215_wps_50_MANDATORY_BYLINE_PIC_BY_H

1955 සැළස්ම සකස්කැර ඇතත් නිපදවා නැත.

1406118077226_wps_53_MANDATORY_BYLINE_PIC_BY_H 500

1942 දී ඉදිරිපත් කරන ලද්දකි.

1406118330824_wps_56_MANDATORY_BYLINE_PIC_BY_H

2010 දී සැළසුම් කරන ලද මේ රථය ද නිෂ්පාදනය කළේ නැත.

1406118649421_wps_59_MANDATORY_BYLINE_PIC_BY_H

1959 සැළසුමකි.

1406114362288_wps_24_MANDATORY_BYLINE_PIC_BY_H

1941 සැළසුම ඉදිරිපත් කළ ද මෙය නිෂ්පාදනය කැර නැත.

 



අදහස් (0)

අනාගත සිහින කාරය

සමන් Wednesday, 23 July 2014 08:23 PM

කාර්යක් ගැනීම සැමදා අපිට සිහිනයක් පමණි (නි)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 08:23 PM

ජෝර්ජියාවේ නිෂ්පාදනය කර ඇති සිහින කාර් නිෂ්පාදනය නොකළ සැලසුම් පමණි. අපිත් සැලසුම් කරගෙන ඉන්නේ කවදා වාහනයක් මිලදී ගන්න ලැබෙයිද කියලා, මේ ගහන බදු අස්සේ ... ඒකත් සිහින කාරයක් වගේ. (නි)

:       0       0

දැරණියගල Wednesday, 23 July 2014 09:13 PM

හරිම වටිනා වාර්තාවක්. ලංකාදීපයට බොහොම ස්තුතියි. (නි)

:       0       0

එරංග Wednesday, 23 July 2014 09:23 PM

ලස්සන කාර් ටික (නි)

:       0       0

කරුණාරත්න Thursday, 24 July 2014 12:41 AM

සුන්දර නිර්මාණ පෙළක් (නි)

:       0       0

ශෂී Thursday, 24 July 2014 04:14 AM

නියම කාර් ටික. ඕවා ඇත්තට හදලා තිබුනද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

ලක්ෂපාන Thursday, 24 July 2014 05:00 AM

ලස්සන වාහන දිහා බලන් උහුලනවා ඇරෙන්න පිටරට ඉඳන් හම්බකරන එකෙන් අපි කොහොමද වාහන ගන්නේ. (නදී)

:       0       0

ලක්මාල් Thursday, 24 July 2014 06:50 AM

ලංකාදීපයට ස්තුතියි. ඉතා වටිනා වාර්තාවක්. (නි)

:       0       0

ඉන්දික Thursday, 24 July 2014 09:02 AM

අපේ ලංකාවේ දැන් චීන සහ ඉන්දියන් සෙල්ලන් කාර් වැහි වැහලා. වැඩිම අවුරුදු 5න් කාර් එක වටිනාකම ගිහින්. රෙපයාර් වලට පඩිය දෙන්න වෙනවා. අනේ රට ඉන්න අපිටත් හොඳ වාහනයක් ගන්න ඉතුරු කරපු ඔක්කම දෙන්න වෙනවා. ඔන්න ඕක තමා ලංකාවේ තත්වය. මේ ගැන බලධාරීන්ගේ ඇස් යොමු වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපිටත් ලංකාවට වාහනයක් ගේන්න ලැබේවා. (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 24 July 2014 03:29 PM

මමත් පිටරටක ඉන්නේ. මගේ ලොකු හීනයක් තියෙනවා කවදම හරි මැරෙන්න කලින් අපේ රටේ අපිම හදපු වාහනයක යන්න. මොකද ඉන්දියානුවන් ,ජර්මානුවන් ජපනුන් අද ලෝකේ කොතන ගියත් ඔවුන්ගේ රටවල හදන වාහන වල නැගල යන්නේ තමන්ගේ රටේ දේ ගොඩක් අගය කරමින්. ශ්‍රී ලාංකිකයෙක් විදියට මමත් කැමති කවද හෝ මටත් එහෙම යන්න ලැබෙනවානම්.(අ)

:       0       0

දර්ශණ Friday, 25 July 2014 03:32 AM

කසුන් යන්න නම් ලැබෙයි. ඒත් 200% ක් බදු ගෙවන්න වෙයි (නදී)

:       0       0

දුම්මලසූරිය Friday, 25 July 2014 08:48 AM

කසුන් ඔබේ ප්‍රාර්ථනාව මගෙත් ප්‍රාර්ථනාවයි !!!!! අපේ රටේ දක්ෂයෝ ඉන්නවා..මේ වගේ ව්‍යාපාර පටන්ගන්න කැමති අයත් ඉන්නවා........නමුත් පවතින කොමිස් ගැහිලිවලට හුරු වූ දේශපාලනය මේවට ඉඩදෙන්නේ නැති එකයි ප්‍රශ්නය........එහෙම නොවන්න ඔබේත් මගෙත් ප්‍රාර්ථනාව මේ වෙද්දීත් ඉටුවෙලා මම හිතන හැටියට.....(ස)

:       0       0

අජන්ත Friday, 25 July 2014 10:08 AM

ලංකාවට අඩු ඕවා තමයි. ලංකාවේ මිනිසුන්ට ජීවත් වෙන්න වතුර නැතුව දුක් විඳිනවා. පුළුවන් නම් වතුර ලබාත හැකි නව නිපැයුම් ලංකාව සෙවිය යුතුයි. (නි)

:       0       0

ජයත් Friday, 25 July 2014 10:20 AM

කසුන් / දුම්මලසූරිය ඔයාලගේ ප්‍රාර්ථනා හරිම වටිනවා නමුත් අපේ රටේ කවදාවත් ඕක වෙන්නේ නැහැ .උපාලි fiat රකට මොකද උනේ ? ඒ කලේ සින්දුත් කිව්වා මතකද ( එයාල තාමත් ඉන්න්නවා} කසුන් / දුම්මලසූරිය ඔයාලගේ ප්‍රාර්ථනාවන් හොඳ උනාට කවදාවත් අපේ රටේ ඉෂ්ට වෙන්නෙ නෑ . (අ)

:       0       0

කරුණාරත්න Friday, 25 July 2014 12:41 PM

ලංකාදීපයට ස්තුතියි, මේවගේ වටිනා දේවල් ඉදිරිපත් කිරීම වෙනුවෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site